ඔන්න එහෙනම් සමගාමී උපසිරැසිකාරණයටම ආවා. කලින් කොටස් දෙද්දී කට්ටිය කිව්වා ඉක්මනින් දෙන්න කියලා. ඒවගේම කියන්න ඕනේ ගිය සතියේ මේක විකාශය වුණේ නෑ. නමුත් ඊයේ විකාශය වෙලා තිබුනා. අද උදේ ටොරන්ට් ෆයිල් එකයි, ඉංග්‍රීසි උපසිරැසියයි ඇවිත් තිබුනා. හවස 5.10 වෙද්දී ඉවරයක් කරන්න ලැබුනා. ඔන්න අද දවස ඉවර වෙන්න කලින්…

ඔන්න එහෙනම් සමගාමී උපසිරැසිකාරණයටම ආවා. කලින් කොටස් දෙද්දී කට්ටිය කිව්වා ඉක්මනින් දෙන්න කියලා. ඒවගේම කියන්න ඕනේ ගිය සතියේ මේක විකාශය වුණේ නෑ. නමුත් ඊයේ විකාශය වෙලා තිබුනා. අද උදේ ටොරන්ට් ෆයිල් එකයි, ඉංග්‍රීසි උපසිරැසියයි ඇවිත් තිබුනා. හවස 5.10 වෙද්දී ඉවරයක් කරන්න ලැබුනා. ඔන්න අද දවස ඉවර වෙන්න කලින් දුන්නා.
එක මිනිහෙක්ව නිකරුණේ මරුවා කියලා හිතලා මිනිස්සු උද්ගෝෂණ කලා. ඒ උද්ගෝෂණ ප්‍රචණ්ඩකාරී වෙලා නගරය දෙවනත් කරන්න ගත්තානේ. ට්‍රැවිස්, ක්‍රිස්, එලිසබෙත් තුන්දෙනා අර කඩය ඇතුලේ හිරවෙලා ඉන්නේ. නමුත් නගරය තවම තිබ්බා වගේම මිනිස්සු ප්‍රචණ්ඩ විදිහට හැසිරෙනවා. පොලිසියට පාලනය කරගන්න බැහැ. කොහොම හරි මේගොල්ලෝ ඉන්නේ සැලුන් එකක් අයිතිකාර කෙනෙක්ගේ තැනකනේ. මේ කට්ටියට වැඩි වෙලාවක් ඇතුලේ ඉන්න වෙන්නේ නෑ. මොකද ඇතුළත බිත්ති රත්වෙන්න පටන් ගන්නවා. එලියට යන්නම වෙනවා. එලියට යන එක ගොඩක් අමාරුයි වගේම භයානකයි. එලියට ගිහින් ට්‍රැවිස්ගේ ට්‍රක් එකේම නැගලා යන්න පුළුවන් වෙයිද ගෙදර? මොකද මැඩිසන්, ඇලීෂා වගේම නිකලස් බලාගෙන ඉන්නවා පාළු පැත්තකට යන්න. එයාලා ඉන්න පැත්තේ රාත්‍රී කාලය බොහොම දුෂ්කර වෙනවා. මොකද අර අසල්වැසියා, ඩවූසන්, සොම්බියක් වෙලා හැමතැනම මරාගෙන කන්න යනවා. ඔහු මැඩිසන් ඉන්න ගෙදරටත් එන්නයි හදන්නේ. නිකලස් තුවක්කුවක් තියෙන තැනක් දැනගෙන ඒක ගන්න යනවා අසල්වැසි ගෙදරට, ඒ අතරේ අර ඩවූසන් එයාලගේ ගෙට රිංගලා බල්ලව කනවා. ඒවගේම ඒ අතරේ ට්‍රැවිස් ඇතුළු කට්ටිය එනවා. එයා එන්නේ නිකන් නෙවේ. අර සැලුන් එකේ හිටපු කෙනෙයි, ඔහුගේ බිර්ද, දියණිය එක්ක. මොකද එයාලට පොඩි කරදයක් වුණා. ඒ මොකද්ද? කොහොමෙන් කොහොම හරි මේ කට්ටිය උදේ යන්න හදනකොට ජාතික ආරක්ෂාව මේ රටටම එනවා. ඒවගේම මේ මැඩිසන් හා ට්‍රැවිස් ඉන්න ගෙදර තියෙන පැත්තටත් ඇවිත් තත්වය පාලනය කරනවා. ඒ කියන්නේ මැඩිසන් හා ට්‍රැවි ඇතුළු කට්ටියට පාළු පැත්තකට යන්න බැරි වෙයිද? ආයේ සොම්බි වලින් ප්‍රශ්ණයක් වෙන එකක් නැද්ද? අද කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්.
අද කොටසේ ඉංග්‍රීසි විතරක් නෙවේ ප්‍රංශ භාෂාවත් ටිකක් තිබුනා. ඒවායේ තේරුම් හොයන්නත් උනා. වෙනදා වගේම ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදියටම ගුණාත්මක උපසිරැසියක් දීලා ඇති. පසුබිම් වචන පවා ඇති. කිසිම කොටසක්වත් මං කැපුවේ නෑ. එහෙනම් ඉතිං ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයෙන් ජය.!!
307334047E942E4331F0E0C507D38D75F8002505 2F8CCB398513AFD2B14ACA4F2197433A88DB3BDE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,055 downloadsDownload Fear-The-Walking-Dead-S01E03-baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
26 comments
bns
mxz
txz
Kasun Widusha
Tnx mcn
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!නලින් පෙරේරා
ස්තුතියි චාමර සහෝ!
ජය වේවා!
Dimuthu
Thank you!
yasas
thanks matchooooo subha!!!!!
අමා
බොහෝම පින් !!!
Mithun
Thankx macho sub ikmanata dunnata. Godak balan hitiya sub enakan...
Ilaga sathi walath English sub apu gaman sinhala ekath ikmanata dipan sahoS.K.Ruchiranga
thz machoo sub ekata
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
ishan
tns mcn
Sajeevi
Thanks
nishan
tnx sahoo
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
තෑන්ක්ස් සහෝ!
sanath indika
thx sahoo
Nimal
Niyamai Machan. walking dead enakan meka ballannna puluwan.
සුපිරි වැඩක් මචන්.
මේ කතාව දිගටම උපසිරසි දෙන්න අපි අනිවා බයිස්කොප් එක්ක.
ජය වේවා!!!දිනුක
තැන්කූ බන් ඉක්මනට දුන්නට
දිගටම දෙමු ආHashan
එල එල. කතාව නම් සතියෙන් සතිය සුපිරි වේගෙනයි එන්නෙ.
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
මචං එපිසොයිඩ් 04 ඇවිල්ල.ඉක්මනට සබ් දෙන්නකෝ..........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
dushan
tnx
sasindu kavish
Niyamai
Advertisement
![Fear The Walking Dead [S01:E03] |සහයට ජාතික ආරක්ෂාව….. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Fear-The-Walking-Dead-1.jpg)

thanks