Watch Trailer

Secret Stories: Roslin [S01 : E01] Sinhala Subtitles | රෝස නිම්නය [සිංහල උපසිරැසි]

Secret Stories: Roslin Sinhala Subtitles මලයාලම් සිනමාව කියන්නේ කුතුහලය පිරුණු ත්‍රාසජනක (Thriller) නිර්මාණ කරන්න උපන් හපන්නු ඉන්න තැනක්නේ. ඒ වගේම මේ දවස්වල Malayalam Web Series ගැනත් ලොකු කතාබහක් තියෙනවා. අන්න ඒ විදිහට එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම ප්‍රේක්ෂකයාව රවට්…

Secret Stories: Roslin Sinhala Subtitles

මලයාලම් සිනමාව කියන්නේ කුතුහලය පිරුණු ත්‍රාසජනක (Thriller) නිර්මාණ කරන්න උපන් හපන්නු ඉන්න තැනක්නේ. ඒ වගේම මේ දවස්වල Malayalam Web Series ගැනත් ලොකු කතාබහක් තියෙනවා. අන්න ඒ විදිහට එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම ප්‍රේක්ෂකයාව රවට්ටන නියම Psychological Thriller කතා මාලාවක් තමයි “Secret Stories: Roslin” කියන්නේ.

මේ කොටසින්,

තමන්ගේ සහෝදරයාගේ හදිසි මරණය නිසා මානසිකව වැටී සිටින රොස්ලින්, දිගින් දිගටම දකින අද්භූත නපුරු හීනයකින් පීඩා විඳිනවා. මේ අතරතුර, ඔවුන්ගේ නිවසේ ඇති හිස් කාමරයකට ‘ජෙරී’ නමින් අලුත් අමුත්තෙක් නවාතැන් ගැනීමට පැමිණෙන

Secret Stories: Roslin Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

712 downloadsDownload Secret-Stories-Roslin-S01E01.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

             

 

Secret Stories: Roslin S01 Sinhala Subtitles

Subtitles by

දේශික ජයන්ත

Subtitles

712 downloadsDownload Subtitles18 KB

3 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මේ සීරිස් ස්එකට සබ් ගේනවට

  2. Ruchira Ravisara

    Ado meka supirima siries ek una. Antymata mn holmn mn hituwa Eka dek Wath newe antymata une. Ade me wage siries thwa gemu saho

  3. Sahan Gayantha

    thanks a lot Deshika saho sub ekata