Trese [S01 : E06] Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ අවසන් කතාංගය. මේකට IMDb: 7.6/10 ලැබිලා තියෙනවා. කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාවෙන් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා, • ඇත්තටම ඇලෙක්සැන්ඩ්‍රා කියන්නේ මොන…

Trese Sinhala Subtitles

 

හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ අවසන් කතාංගය. මේකට IMDb: 7.6/10 ලැබිලා තියෙනවා.  කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාවෙන් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා, • ඇත්තටම ඇලෙක්සැන්ඩ්‍රා කියන්නේ මොන වගේ ඉරණමක් හිමි කෙනෙක්ද? • ඇලෙක්සැන්ඩ්‍රාගේ නිවුන් සහෝදරියට ඇන්ටන් මොකද කලේ? • තලග්බුසාඕව පරාද කරන්න පුලුවන් වෙයිද? එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

102 downloadsDownload Trese-S01E06.zip19 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

 

 

Trese Sinhala Subtitles

Subtitles

102 downloadsDownload Subtitles19 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.