Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 11 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි කතාවේ අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නෙ. ඒ කියන්නෙ තව එක කොටසක…

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 11 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි කතාවේ අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නෙ. ඒ කියන්නෙ තව එක කොටසකින් Hell’s Paradise Season 2 නිමාවට පත් වෙනවා.
හැමෝම එක එක විදිහට කණ්ඩායම් වෙලා දූපතෙන් යාම වෙනුවෙන් ටෙන්සෙන්වරු එක්ක දරුණු විදිහට සටන් වලට මැදි උනා. සතුරු කම් අමතක කරල හැමෝම එකමුතුව සටනින් ටෙන්සෙන්වරු පරාද කරන විදිහ දකින්න ලැබුනා. සටනින් හුඟක්ම තෙහෙට්ටු වෙලා හිටපු ෂියොන්, තමන්ගෙ ගෝලයා වෙන නුරුගයි එක්ක එක ටෙන්සෙන්වරයෙක්ව සටනින් ආයෙත් නැගිටින්න බැරි විදිහට හිර කරන විදිහ කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා. හැබැයි මුලදීම පටන් ගත්තු ගබිමරු සහ යුසුරිහා එකතු වෙලා කරන සටන තාම ඉවර නෑ.
ඉතින් ඒ සටන ඉවර වෙන්නෙ කොහොමද? ටෙන්සෙන්වරු විනාශ උනහම ඔක්කොම අවසානයිද? මතකයිනෙ තවත් පැත්තකින් දූපතට ආපු තව කණ්ඩායමක් තමන්ගෙ සතුරන්ව හොයාගෙන එන ගමන් තියෙන්නෙ. මීළඟට මොකද වෙන්නෙ? නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට අවසාන කොටසින් මුණ ගැහෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode Name: Ephemeralness and Fire
• Released Date: 2026.03.22
• IMDB Rating: 9.5 (at 2026.03.24)
Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
490 downloadsDownload Hells-Paradise-Jigokuraku-S02E11.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Chiyaki Kabayashi
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #Marisa Duran
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #Yuji Kaku
- #Yumiri Hanamori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet.
Advertisement
![Hell’s Paradise: Jigokuraku [S02 : E11] Sinhala Subtitles | අවසාන සටනක පෙරනිමිති [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Hells-Paradise-Banner.jpeg)


