Secret Stories: Roslin Sinhala Subtitles මලයාලම් සිනමාව කියන්නේ කුතුහලය පිරුණු ත්‍රාසජනක (Thriller) නිර්මාණ කරන්න උපන් හපන්නු ඉන්න තැනක්නේ. ඒ වගේම මේ දවස්වල Malayalam Web Series ගැනත් ලොකු කතාබහක් තියෙනවා. අන්න ඒ විදිහට එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම ප්‍රේක්ෂකයාව රවට්…

Secret Stories: Roslin Sinhala Subtitles
මලයාලම් සිනමාව කියන්නේ කුතුහලය පිරුණු ත්‍රාසජනක (Thriller) නිර්මාණ කරන්න උපන් හපන්නු ඉන්න තැනක්නේ. ඒ වගේම මේ දවස්වල Malayalam Web Series ගැනත් ලොකු කතාබහක් තියෙනවා. අන්න ඒ විදිහට එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම ප්‍රේක්ෂකයාව රවට්ටන නියම Psychological Thriller කතා මාලාවක් තමයි “Secret Stories: Roslin” කියන්නේ.
මේ කොටසින්
කතාවේ උච්චතම අවස්ථාව. අවුරුදු 18ක් තිස්සේ හැංගිලා තිබුණු ලොකු අඳුරු රහසක් එකපාරටම එළියට එනවා. නිවසේ සිටින සියලු දෙනාගේම සැබෑ ස්වරූපය සහ හැංගුණු අරමුණු හෙළිවෙන මේ කොටසින්, ප්‍රේක්ෂකයා කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දැවැන්ත ‘Plot Twist’ එකක් බලාගන්න පුළුවන්.
Secret Stories: Roslin Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
568 downloadsDownload Secret-Stories-Roslin-S01E06.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Secret Stories: Roslin S01 Sinhala Subtitles
Subtitles by
දේශික ජයන්ත
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Secret Stories: Roslin S01 Sinhala Subtitles
- #Secret Stories: Roslin Season 1 Sinhala Subtitles
- #Secret Stories: Roslin Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දේශික ජයන්ත
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Secret Stories: Roslin [S01 : E06] Sinhala Subtitles | මතක තබාගත යුතු රාත්‍රිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Secret-Stories_-Roslin-S01-2.jpg)



ස්තූතියි දේශික සහෝ උපසිරැසියට