Watch Trailer

Daredevil: Born Again [S02 : E03] Sinhala Subtitles | තරාදිය සහා කඩුව [සිංහල උපසිරසි]

Daredevil: Born Again Season 2 Sinhala Subtitles Daredevil: Born Again දෙවනි සීසන් එකේ 03නි එපිටට තමා මේ සබ් ගෙනාවේ. ඔන්න කිව්වා වගේම දෙවනි එපිට දාලා අවම වෙලාවකින් 03නි එපියටත් සබ් අරගෙන ආවා. (ඒ මොකද නිඳි මරාගෙන මේ සබ් එක හදපු නිසා හරිය) දෙවෙනි එපියේ සිද්දිය ඇවිල්ලා කෙටියෙන්ම කිව්වොත් ෆිස්ක් හදන්නේ…

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

Daredevil: Born Again දෙවනි සීසන් එකේ 03නි එපිටට තමා මේ සබ් ගෙනාවේ. ඔන්න කිව්වා වගේම දෙවනි එපිට දාලා අවම වෙලාවකින් 03නි එපියටත් සබ් අරගෙන ආවා. (ඒ මොකද නිඳි මරාගෙන මේ සබ් එක හදපු නිසා හරිය)

දෙවෙනි එපියේ සිද්දිය ඇවිල්ලා කෙටියෙන්ම කිව්වොත් ෆිස්ක් හදන්නේ අලුත් පැලෑනකට මැට් ව එලියට ගේන්න. චෙරී ඇවිල්ලා දැන් ඉන්නේ හෙනටම තුවාල වෙලා, මේ අතරේ මැට්, කැරන් දෙන්නා බුල්සේගේ පැලෑන තේරුම් ගන්න තමා හදන්නේ. ෆිස්ක් ඇවිල්ලා නිව් යෝර්ක් වල පාලනය දැඩි කරලා මිනිස්සුන්ව කලහකාරී කරන්න තමා ප්ලෑන් කරන්නේ.

ඒත් එක්කම ෆිස්ක් ගේ ඔෆිස් එකේ වෙන ලීක් එක ගැනත් බරටම හොයන්න ගන්නවා. වැනේසා කොහොමහරි බුල්සේට බය වෙලා වගේ ඉන්නේ, අන්තිමට සිද්දිය මැට් ලා හැංඟිලා ඉන්න තැන AVTF එක දැන ගත්තට පස්සේ එතන හෙනම වලියක් යනව. මේ එපියෙන් ඉස්සරහට වෙන දේ බලාගන්න එහෙනම්…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,598 downloadsDownload Daredevil-Born-Again-S02E03.zip26 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

Subtitles by

අතුල සංජීව

Subtitles

1,598 downloadsDownload Subtitles26 KB

5 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සහෝ සබ්එකට

  2. lakshan ...............

    thanks .....................

  3. Sahan Gayantha

    thanks a lot Athula brother sub ekata

  4. Sandaru Nimsara

    Thanks

  5. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤