Watch Trailer

Sell Your Haunted House [S01 : E16] Sinhala Subtitles | තේජාන්විත තුවාලයක් [සිංහල උපසිරසි]

Sell Your Haunted House [S01 : E16] Sinhala Subtitles හොන්ග් ජි ආ ඩේබක් රියල් දේපළ වෙළඳාම් ආයතනයේ හිමිකාරිය වන අතර ඇයට අවතාර දැකීමේ හැකියාව ඇත. ඇයට මේ හැකියාව ඇගේ මවගෙන් උරුම වූවක් වන අතර ඇය විකිණීමට අපහසු ස්ථාන වලින් නපුරු ආත්මයන් ඉවත් කර පසුව ඒවා විකුණයි. ඔහ් ඉන් බම් වංචාකාරයෙක් වන අතර ඔහු බොහෝ ව…

Sell Your Haunted House (2021) Sinhala Subtitles Sell Your Haunted House Sinhala Subtitles

හොන්ග් ජි ආ ඩේබක් රියල් දේපළ වෙළඳාම් ආයතනයේ හිමිකාරිය වන අතර ඇයට අවතාර දැකීමේ හැකියාව ඇත. ඇයට මේ හැකියාව ඇගේ මවගෙන් උරුම වූවක් වන අතර ඇය විකිණීමට අපහසු ස්ථාන වලින් නපුරු ආත්මයන් ඉවත් කර පසුව ඒවා විකුණයි.

ඔහ් ඉන් බම් වංචාකාරයෙක් වන අතර ඔහු බොහෝ විට මුදල් උපයා ගැනීම සඳහා ස්ථාන වල ව්‍යාජව අවතාර හොල්මන් ඇති කරයි.

මේ කටයුතු වලදී නිතර නිතර හමුවෙන මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධව සිටින අතර පසුව, මීට වසර 20 කට පෙර මියගිය හොන්ග් ජි ආ ගේ මවගේ මරණය පිළිබඳ රහසක් හෙළි කිරීමට දෙන්නා එක්ව කටයුතු කරයි.

නම : Sell Your Haunted House/ 대박부동산

ප්‍රභේදය : ප්‍රහසන, මනඃකල්පිත
කතාංග : 16
විකාශන දිනය : අප්‍රියෙල් 14 – ජුනි 03
විකාශන වසර : 2021

විකාශන කාලය: බදාදා – බ්‍රහස්පතින්දා 21.30


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

721 downloadsDownload Sell-Your-Haunted-House-S01-E16-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Sell Your Haunted House Sinhala Subtitles

 

Next BT1

All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

721 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..

    1. Buddhika Lakmal

      සීරිස් එක සම්පූර්නයෙන්ම ස්බ දීල ඉවර කරාට බොහෝම ස්තූතියි සිස්... කොරියන් ඒවට සබ් දෙනවට බොහෝම පිං හොදේ.....

  2. D Win

    සිරිස් එකම නියමෙට සබ්ස් දුන්නට තැන්ක්ස්.
    ඩව්න්ලෝඩ් ලින්ක් වැඩ නැ එපියේ.

    1. විමා - Admin

      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් හරි ගස්සසාවී සහෝ.

  3. D_Win

    Thank for All Subs Dear :)
    16 episode eka download karanna widihak na penna nane

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P