Watch Trailer

Senna [S01 : E03] Sinhala Subtitles | පළමු ලෝක ශූරතාවයේ අභිලාෂය [සිංහල උපසිරසි]

Senna S01 Sinhala Subtitles ඔන්න යාළුවනේ, අද අරන් ආවා Senna Episode 3 එක. මේකේ වෙන්නේ සේනා තමන්ගේ ලෝක ශූර සිහිනය වෙනුවෙන් දරන දරුණු උත්සාහය ගැනයි. ​ සේනා “Lotus” ටීම් එකට එකතු වෙලා පෘතුගාල රේස් එකෙන් තමන්ගේ පළමු F1 දිනුම වාර්තා කලත්, ඒ කාර් එකේ තිබ්බ ලෙඩ නිසා එයාට ලෝක ශූරයා වෙන්න බැරි වෙනවා. ඒ නිසා…

Senna S01 Sinhala Subtitles

ඔන්න යාළුවනේ, අද අරන් ආවා Senna Episode 3 එක. මේකේ වෙන්නේ සේනා තමන්ගේ ලෝක ශූර සිහිනය වෙනුවෙන් දරන දරුණු උත්සාහය ගැනයි.

​

සේනා “Lotus” ටීම් එකට එකතු වෙලා පෘතුගාල රේස් එකෙන් තමන්ගේ පළමු F1 දිනුම වාර්තා කලත්, ඒ කාර් එකේ තිබ්බ ලෙඩ නිසා එයාට ලෝක ශූරයා වෙන්න බැරි වෙනවා. ඒ නිසා සේනා 1988 දී “McLaren” ටීම් එකට එකතු වෙන්නේ තමන්ගේ පරම හතුරා වුණු Alain Prost ගේම සහකරු (Teammate) විදිහටයි. ජපානයේ සුපිරි “Honda” එන්ජිමත් එක්ක මේ දෙන්නා McLaren ටීම් එකෙන් මුළු F1 ලෝකයම හොල්ලනවා. හැබැයි ටීම් එක ඇතුලේ මේ දෙන්නා අතර තියෙන තරඟය යුද්ධයක් බවට පත් වෙනවා.

​

මේ එපිසොඩ් එකේ විශේෂ අවස්ථාවක් තමයි මොනාකෝ වලදී සේනා ලොකු ලීඩ් එකක් තියාගෙන ඉද්දි එයා අතින්ම වෙන වැරැද්දකින් කාර් එක හැප්පිලා රේස් එකෙන් අවුට් වෙන එක. ඒකෙන් මානසිකව වැටුණු සේනා කෙලින්ම ගෙදර ගිහින් හැංගෙනවා. හැබැයි ආයෙත් හිත හදාගෙන එන සේනා, 1988 ජපානයේ සුසුකා (Suzuka Circuit) ට්‍රැක් එකේදී අධික වැස්සේ අදහාගත නොහැකි විදිහට ධාවනය කරලා Alain Prost ව පරදවනවා. 

ඒ වගේම තමන්ගේ ජීවිතයේ පළමු “Formula 1 ලෝක ශූරතාවය” දිනාගෙන බ්‍රසීලයේ ජාතික වීරයෙක් වෙන්න සේනාට පුළුවන් වෙන්නේ මේ එපිසොඩ් එකේදී!

ඉතින් මේ කතාවේ ඉතුරි ටික  4  එපිසොඩ්  එකෙන් කියන්නම්. එහෙනම් නැවත හමුවෙනතුරු ඔබට ජය!!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

228 downloadsDownload Senna-S01E03.zip30 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Senna S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

From S04 Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

228 downloadsDownload Subtitles30 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. Sandaru Nimsara

    Thanks