Watch Trailer

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 01] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔන්න මම ආයෙමත් ආවා. ඒ අලුතෙන්ම විකාශය වෙන කතාවක් අරගෙන. ඒකත් ඉතිහාස කතාවක්. සොහොයුරන් දෙදෙනෙකු අතරට මැදිවෙන වංශවත් දියණියක් ගැනයි මේ කතාව. ඉතින් එහෙනම් අපි බලන්න පටන් ගමු නේද…….. 1 කොටස යොන්ග් සන් ගුන් රජතුමා තමන්ගේ පියාගෙන් පස්සේ බලයට පැමිණුනත් ඔහු තමන්ගේ කිරුළ ගැන බියෙන් තමයි පසුව…

 

කොහොමද යාලුවනේ…ඔන්න මම ආයෙමත් ආවා. ඒ අලුතෙන්ම විකාශය වෙන කතාවක් අරගෙන. ඒකත් ඉතිහාස කතාවක්. සොහොයුරන් දෙදෙනෙකු අතරට මැදිවෙන වංශවත් දියණියක් ගැනයි මේ කතාව. ඉතින් එහෙනම් අපි බලන්න පටන් ගමු නේද……..

1 කොටස

යොන්ග් සන් ගුන් රජතුමා තමන්ගේ පියාගෙන් පස්සේ බලයට පැමිණුනත් ඔහු තමන්ගේ කිරුළ ගැන බියෙන් තමයි පසුවෙන්නේ. ඊට හේතුව වෙන්නේ පියා මිය යාමට පෙර කරන ප්‍රකාශයයි. තමන්ගේ අර්ධ සොහොයුරා වන යොක් තරුණ වියට පැමිණි පසු කිරුළ ඔහුට බාර දිය යුතු බවට පිය රජතුමා ඔහුට පවසනවා. යොන්ග් තමන්ගේ බාල සොහොයුරාට කොතරම් සෙනෙහසක් දැක්වුවත් තමන් නීතිමය නොවන දරුවෙක් නිසා බාල සොහොයුරාට පියාගෙන් ලැබෙන දැඩි සෙනෙහස හමුවේ ඔහු තමන්ගේ බාල සොහොයුරාට වෛර කරනවා. කාලය ගෙවී යද්දී යොන්ග් සන්ග් රජුගේ රාජ්‍ය කාලයේදි රට තුල විශාල නියඟයක් ඇති වෙනවා. ඊට පිලියමක් ලෙස තමන්ගේ බාල සොහොයුරා විවාපත් කලයුතු බවයි නිලධාරීන්ගේ අදහස වෙන්නේ. එයින් තමන්ගේ කිරුළට තර්ජනයක් ඇතිවෙන බව දන්නා රජතුමා ඒ විවාහය සඳහා තමන්ගේ විශ්වාසවන්තම සේවකයාගේ දියණියව තෝරාගන්නවා. රාජ්‍ය ලේකම් තුමාගේ දියණිය තමයි ඒ. ඒත් ඇයව පවුලෙන් ඈත් කර පිටිසර ගම්මානයක හොර රහසේ ඇතිදැඩි කරන අතර උසස් පවුල් වලින් ලැබෙන සියලුම විවාහයන් ප්‍රතික්ෂේප කරන බවටයි ආරංචි පැතිරෙන්නේ. කෙසේ හෝ අහම්බයෙන් ඇයට මේ දෙසොහොයුරන්ම හමුවීමට අවස්ථාවක් ලැබෙනවා.

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

5,295 downloadsDownload Seven-Day-Queen-EP01.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

5,295 downloadsDownload Subtitles28 KB

31 comments

  1. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  2. KAVINDA GAMAGE

    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

    1. SuDiYa001

      season 2?????????

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Viraj

    sub ekata thanks.. jaya wewa!!

  5. Chami.S

    Thanks..
    Good Luck..

  6. shashi

    download karaganna puluwan link ekak danna puluwam loku deyak akke ?

  7. shehan

    2k eka patta denawada ekanam patta.thankz so much

  8. Roshan Ranga

    torrent file aka email karanna berida ?

    1. hiru

      ane meke torrent eka hoyaganna bane

  9. kanishka perera

    torrent link ekak nam matath hoya ganna beri una. " drakorindo " web site eke direct link eka thiyenawa.

  10. Tharu

    Thank you Kanishka.

  11. දිල්ශාන් සචින්ත

    නියමයි අක්කියෝ රජකාලේ එකක්නම් අනිවා බෑමක් තමයි. වැඩි වැඩියෙන් ලැබේවා

  12. Nawo

    Thank you akka. Historical nisa aniwa balanawa.

  13. lhr

    Seven Day Queen eke sub denawta thanxs

  14. dammika

    thanks.....

  15. Aruna

    Flower boy next door drama eke sub karanna puluwanda akke?

  16. Silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxx

  17. Kulanjana Maduranga

    niayamai…korean 1k ne...elazzz.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Kasun Lakshan

    Ammo Kanishka akke kohoma sthuthiyi karannada manda!!!!!!!!!!!!!!!!!!!
    niyamayi akke...
    oyata wadi wadiyen labenna ona...
    karana siyalu wadakatayuthu sarthaka wenna kiyala man prarthana karanawa

  19. Madusanka

    Thanks dr........

  20. Soori

    බොහෝම ස්තුතියි කනිෂ්කා සොයුරිය.
    එකවර කතා මාලා දෙකක් ම ගෙනෙන එකත් අපට ලොකු සතුටක්...!!!

  21. හර්ෂණ

    torant එක හොයල දෙන්නෝ

  22. Achintha Sameera

    හොද වැඩක් හොද කතාවක් වගේ අක්කේ,අක්කට ආදරේයි ආ සුප්ප චරිතයක් වැඩක් පටන් ගත්තොත් ඉවර කරලම තමයි පස්ස බලන්නේ එක නිසා සුවර් කරලම දිගටම ඩව්න්ලොඩ් කරලා බලන්න පුලුවන් ගැම්මක් තියේ.. පුලුවන්නම් හිනා යන ජොක් එකක් වගේ කරන්නකෝ කොරියන්

  23. Chamu

    Balagena ediye korean ekak denakan thxxxx sub ekata digatama sub denna

  24. dammika

    thanks thanks ekmanata elaga 1k danna hodde.balagana ennawa hodeeee

  25. Mahesh

    Sub ekata thanx

  26. ඉසුරු

    thanks sis

  27. nisha

    Sub akata thanks

  28. malshika

    sub akata tnks sis...keep it..jaya wewa!!!
    downld link akak dunnoth godak tnks...thawath jaya wewa!!!

    1. Shanika perera

      Ana mawaga law school kiyanna kdrama ekath subtitle Dana puluwanda