Watch Trailer

Gotham [S03 : E21- E22] with Sinhala Subtitles | හැමවෙලේම බලාපොරොත්තුවක් කියලා දෙයක් තියනවා… . [සිංහල උපසිරැසි සමඟ]

මා පුතීලා දුවලා ටිකක් පමා උනා, අවසන් කොටසට කොටස් දෙකක්ම එකට ආපු නිසා ලයින් ගාන වෙනදාට වඩා වැඩියි. මුලින්ම කලින් කොටස් තුන කරලා දුන්න ලියෝට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අයිසොම්බිය මේ දවස් ටිකේ ඇදගෙන යන භාශිත්ටත් ගොඩාක් පිං. වැඩි කතා නැතුව එහෙනම් ගෝතම් වල අවසන් කොටස දිහාවට හැරෙමු. කාගෙත් අවධානය මේ…

Gotham S3-2

මා පුතීලා දුවලා ටිකක් පමා උනා, අවසන් කොටසට කොටස් දෙකක්ම එකට ආපු නිසා ලයින් ගාන වෙනදාට වඩා වැඩියි. මුලින්ම කලින් කොටස් තුන කරලා දුන්න ලියෝට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අයිසොම්බිය මේ දවස් ටිකේ ඇදගෙන යන භාශිත්ටත් ගොඩාක් පිං. වැඩි කතා නැතුව එහෙනම් ගෝතම් වල අවසන් කොටස දිහාවට හැරෙමු.

කාගෙත් අවධානය මේ වෙලාවේ යොමුවෙලා තියෙන්නේ ගෝතම් වලට පැතිරුනු ටෙච් වෛරසය ගැන. ඇල්ෆ්රඩ් බෘස්ව බේරගන්න වෙලාවට ආවත් බෘස්ගේ තේ තිබුන ඩෙටනේටර් එක අර සීයා කාරයා පැනලා එබුවානේ. දැන් කොරන්න දෙයක් නෑ. නගරය පුරාම වෛරස් එක පැතිරිලා. කොරන්න දෙයක් නෑ කිව්වාට නැත්තෙමත් නෑ. ස්ට්‍රේන්ජ් ඒකට ප්‍රති වෛරසයක් හදලා තියෙනවා. ඒක තමයි එකම බලාපොරොත්තුව. වෛරයේ ගිනිදැල් අතරේ පෙන්ගුයින් සහ නිග්මාගේ විරසකවීම ආයෙත් වතාවක් අවසානයක් දකින්න කලින් ෆිෂ් එතනට කඩන්පාත්වෙලා පෙන්ගුයින්ව අරගෙන ගියානේ. එතකොට ලීගේ වැඩ නිසා ගෝඩ්න්ට වෛරස් එක එන්නත් කරගන්න සිද්ධවුනා. ඔහොම තමයි ඉතින් කලින් සතියේ සිද්ධවුන දේවල්.

අවසාන කොටසේ නම් ගොඩාක් දේවල් සිද්ධවෙනවා. ෆිෂ්ට ආයෙත් ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. එතකොට බෘස්ගේ මොලය සෝදලා තියෙන්නේ. එයා හිරෙන් පැනලා යනවා අධිකරණයේ නායකයා අර හොයාගෙන යන්න කියපු සර්පයාගේ හිස හොයාගෙන. එතන ඉන්නේ කවුරුත් නෙමෙයි රාස් අල් ගුල්. එතනදී බෘස් පස්සෙන් ගියපු ඇල්ෆ්රඩ්ට අවාසනාවන්ත ඉරණමකට මූණදෙන්න සිද්ධවෙනවා. එතනින් ගියාම කොකාට වාරයක් කලින් ආවා වගේ මේපාර ඔන්න තිත්තයාටත් වාරයක් එනවා. කොහොමින් කොහොමහරි පෙන්ගුයින් නිග්මාට අන්තිමේ වැඩේ දෙනවා. ගෝතම් බලාගන්න කෙනෙක් අවශ්‍යම කාලයක් උදාවෙලා තියෙන්නේ. ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි කතාව අන්තිමේදී, මිනිස්සුන්ගේ කරදරයකදී උදව් වෙන ඔයාලා ඉදිරියේදී බලාපොරොත්තු වෙන කෙනාගේ මුල් පියවර. එහෙනම් ඉතින් මේ විදියට ගෝතම් කතාමාලාවේ අවසානය සනිටුහන් කරනවා. හතරවෙනි කතා මාලාවෙන් අපි නැවත හමුවෙමු එහෙනම්. ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

14,148 downloadsDownload Gotham.S03E21E22.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

14,148 downloadsDownload Subtitles49 KB

55 comments

  1. nirosha

    ude 9 idan balan hitiye meka denakan. thanks dunnata

  2. Thisara

    Thankx bro...

  3. Silent$

    Pataaatttttttttttttaaaaaaaaaaaaaaaaaaaaaa

  4. madhawa supun

    suppa bro....

  5. දිල්ශාන් සචින්ත

    බොහොම පින් අයියා... නිමාඩු දවසක් අල්ලලා සේරම එපි ටික එක පාර බලන්න කියලා හිතන් ඉන්නේ. ජය

  6. Shehan

    Thanks bro

  7. Nimesh rangana

    Thanks aiye,godak pin
    Apita season eka puravatama subs dunnata!

  8. cnw

    amboo Thnx

  9. D.Chamara

    hamme ethin me thiyanna dela bohoma sthuthi sahooo

  10. Tharith priyankara

    Thnkz bro pin

  11. Raveesha Sandamin

    Sub Ekata thanx ahhh....

  12. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  13. kasun

    patta bro ty

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. Lushan

    Sub ekata thanx...
    Ada ude idan balan hitiye...

  17. Nisal

    Thanks bro......!!!!!!!

  18. Sajeevi

    Thanks a lot.

  19. Ravindu Rukshan

    Thx bro

  20. thisan

    thx for sub

  21. Yumal Kasun

    thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!

  22. kelum chathuganga abeysekara

    thanks bro.

  23. Kalpajith

    Thnks machn.. mechchara dawasak sub aran awata ...ubata jayen jaya

  24. කනිශ්ක ලක්මාල්

    සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
    ගෝඩාක් ස්තූතියි මේ කතාමාලාව අවසානයක් දක්වා රැගෙන ආවට
    නැවත උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු
    #ජය වේවා

  25. ඩිලාන් හසිත

    සබ් එකට තුති නුවන්ත සහෝ
    ලබන ඔක්තෝබරයේ 4 වෙනි කතාමාලාවෙන් නැවත හමු වෙමු
    ෴෴ජය෴෴

  26. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  27. s.k.ruchiranga

    thz bro sub ekta

  28. sanath indika

    THX U BROO

  29. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  31. Sudheera Kasun

    Thanks yaluuu

  32. Gordan

    බොහොම ස්තූතියි සහො සබට....
    ~~~~~ජය වෙවා!!!!~~~~~~

  33. tharindu gunarathna

    thanks

  34. akila

    thnks mchn.. nawatha hamuwemu

  35. Çhárîth Åkälâñkã

    Tnx bro

  36. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  37. podda

    tnx broo

  38. ruwinda

    thaks for the sub...

  39. Sachith Perera

    thanks bro. mn digatama sub gatta Habai comment damme na. ada antima eka nisa comment ekka danna one hituna. digatama sub eka supiriyatama karala tibba. season 4 eken apahu set wemu

  40. KuMu

    hemadama vge mul epi 11 chuttk vitra aul vela antima epi 10/11 supiri vena GOTHAM series ekta sub dipu okkomalata godak isthuthi.podi deyak tiyenva lipi gena.lipiya liyana kota ita adala katawe hodama keli tika noliya inna eka hodai kiyalai mage adahasa.netnm api katawa blnna klin katawa denagatta vge venva.

    1. Hasith

      ochchara amaru nam eka kiyawanne nathuwa hitapan iwarane

  41. chanaka

    Thank you very much for sub , and thank you baiscpolk alsooo

  42. Sam

    Onna Gotham season 04 eke 1weni epiya awilla...ekatath sub demu

  43. Anyone

    Season 4 karanne naddooo

  44. rasara

    බොහොම ස්තූතියි සහො සබට….

  45. Dushantharanga

    බෝම ස්තූතුයි සබ් වලට

  46. chamith555

    ft

  47. lokitha_jayasinghe

    sub walata thanks

  48. psychedelic dreamer

    බොහොම ස්තූතිය මේ වෙන මහන්සියට අපි වෙනුවෙන්

  49. Michel..scorfield

    Thx weewa mee wena mahansiytA

  50. gune214

    elaaaaa

Load more comments