11 කොටස විවාහය වෙනුවෙන් රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් හට නිවසක් තෑගි කරනවා. එය ඇත්තටම කුමරුන්ගේ සියලුම හැසිරීම් දැනගැනීමට රජතුමා යෙදූ උපායක් පමණයි. චේ ග්‍යුන් හට කලින් පැවසූ පරිදිම කුමරුන් ගැන දිනපතා තමන් හට වාර්තා කල යුතු බව රජතුමා පවසනවා. නමුත් චේ ග්‍යුන් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවත් එසේ…

11 කොටස
විවාහය වෙනුවෙන් රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් හට නිවසක් තෑගි කරනවා. එය ඇත්තටම කුමරුන්ගේ සියලුම හැසිරීම් දැනගැනීමට රජතුමා යෙදූ උපායක් පමණයි. චේ ග්‍යුන් හට කලින් පැවසූ පරිදිම කුමරුන් ගැන දිනපතා තමන් හට වාර්තා කල යුතු බව රජතුමා පවසනවා. නමුත් චේ ග්‍යුන් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවත් එසේම ඔහුගේ රජතුමා වෙනුවෙන් ඇති පක්ෂපාතීත්වය ඉක්මනින්ම හෙලි කරන බවයි. මේ අතර නියෝජ්‍ය ආඥාපතිගේ නොසැලකිලිමත්කම නිසා ගොලුබෙලි බිරින්දෑවරු පිළිබඳවත් ඔහු පිළිබඳවත් ඔහුගේ ලේලිය මියොන්ග් හී පිළිබඳවත් රජතුමා දැනගන්නවා. මේ සියල්ලම අතරින් මෙන්න විවාහ දිනය පැමිණෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,061 downloadsDownload Seven-Days-Queen-E11.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
12 comments
silent$
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KAVINDA GAMAGE
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.lhr
Bride of the Water God eke sub ekath denawada
lhr
Seven Day Queen ekei Tomorrow With You ekei sub denawata thanx
Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::Chami.S
Thanks..
Good Luck..Soori
බොහොම ස්තුතියි කනිෂ්කා නංගී සිංහල උපසිරැසට.....!
aruna madushanka
akkiyo sabata thnx jayen jayama wewa
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx sis...
tharusha
tnx kalin dunnata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnxxxxxxxxxxxxxxxx Ikmanat dunnataaaa !!!!