10 කොටස කුමරුන්ගේ පැමිණීමෙන් පසු ඔහු පිළිබඳව තිබූ බය රජතුමා වෙත නැවතත් ඇතිවෙනවා. ඉතින් රජතුමා අසල සිටින පාලිකාවගේ අදහස වෙන්නේ චේ ග්‍යුන් කුමරුන් වෙත පාවා දී ඇය ලවා ඔහු පිළිබඳව ඔත්තු බැලීම කල යුතු බවයි. එය කිරුලේ ආරක්ෂාවටත් යහපත් බව පැවසීමෙන් පසු රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් වෙත විවාහ වීමට අවසර දෙනව…

10 කොටස
කුමරුන්ගේ පැමිණීමෙන් පසු ඔහු පිළිබඳව තිබූ බය රජතුමා වෙත නැවතත් ඇතිවෙනවා. ඉතින් රජතුමා අසල සිටින පාලිකාවගේ අදහස වෙන්නේ චේ ග්‍යුන් කුමරුන් වෙත පාවා දී ඇය ලවා ඔහු පිළිබඳව ඔත්තු බැලීම කල යුතු බවයි. එය කිරුලේ ආරක්ෂාවටත් යහපත් බව පැවසීමෙන් පසු රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් වෙත විවාහ වීමට අවසර දෙනවා. නමුත් මේ හදිසියේම ලද අවසරය ගැන කුමරුන් වගේම චේ ග්‍යුන් පුදුම වෙනවා. ඔවුන් දෙදෙනාට පමණක් නෙවෙයි මෙය සෑම දෙනාටම පුදුමයක්. මේ අතර ප්‍රධාන ආඥාපති දැන් දැන් කුමරුන්ට නොදන්වා තමන්ගේ කැමැත්තට ක්‍රියා කරනවා. ඔහු කරනා එවැන්නකින් සිදු වන්නේ උකස් සාප්පුව පිළිබඳව රාජ්‍ය ලේකම්ගේ සැකයට ලක්වීමයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,979 downloadsDownload Seven-Days-Queen-E10.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
silent$
Chamika
Thnxx tomorrow with you drama ekata sub denna
Sanindu Lakkitha
::::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
tharusha
tnxxxxxxxxxx
Kasundara Kothalawala
Thank u
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck..Chalana
thnx sis...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnxxxxxxxxxxxxxx