6 කොටස සොන්ග් මා රින් ට සෝ ජූන් ගැන සැක හිතෙන ගොඩක් දේවල් දැන් දැන් හමුවෙනවා. ඒත් ඇය ඒ ගැන කිසිම දෙයක් ඔහුගෙන් අහන්නෙ නැහැ. ඒත් සෝ ජූන් කොයි වෙලාවක හරි තමන්ට මේ ගැන කියයි කියලා ඇය බලන් ඉන්නවා. මේ අතරතුර අනාගතේට ගිය සෝ ජූන් දකිනවා තමන් අතුරුදහන් වෙලා ගිහින් කියලා. තමන්ට මොකද වුනේ කියලා […]

6 කොටස
සොන්ග් මා රින් ට සෝ ජූන් ගැන සැක හිතෙන ගොඩක් දේවල් දැන් දැන් හමුවෙනවා. ඒත් ඇය ඒ ගැන කිසිම දෙයක් ඔහුගෙන් අහන්නෙ නැහැ. ඒත් සෝ ජූන් කොයි වෙලාවක හරි තමන්ට මේ ගැන කියයි කියලා ඇය බලන් ඉන්නවා. මේ අතරතුර අනාගතේට ගිය සෝ ජූන් දකිනවා තමන් අතුරුදහන් වෙලා ගිහින් කියලා. තමන්ට මොකද වුනේ කියලා දැනගන්න විදිහක් නැතුව ඔහු බොහොම පුදුම වගේම බියට පත්වෙනවා. දිගින් දිගටම අනාගතේට ගියත් තමන් නැති වුනේ කවදා ඉදන්ද කියලා දැනගන්න එක ඔහුට පහසු වෙන්නේ නැහැ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,403 downloadsDownload Tomorrow-With-You-E06.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
13 comments
kushani sanjula
පැතුම් ඉෂාර
<<>>
(ඊලග එපියත් ඉක්මනටම දෙන්නකූ) ෴බයිස්කොප් අඩව්යට ඡය!෴jinadaree
Thank you...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::Sanindu Lakkitha
Sry.. Thnak U Sis...
Chami.S
Thanks...
Chamika
Thank you ilaga ep ikmnt denna
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx sis...
Silent$
Thnxxxxxxxxxxxxxxxx
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට බොහොම ස්තූතියි SiS දිගටම දෙන්න