Watch Trailer

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 12] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස චේ ග්‍යුන් කුමරුන් ගැන තිබෙන විශ්වාසය ගැන රජතුමා බොහොම කෝපයෙනුයි සිටින්නේ. ඉතින් මංගල දිනයේදිම ඔහු ඔවුන් අතර සැකයේ බීජය වපුරනවා. ඒත් චේ ග්‍යුන් තවමත් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවයි. මේ අතර සියො නොහ් ගේ පියා කුමරුන් සොයා පැමිණෙනවා. තමන් සතුව මෙතෙක් කලක් තිබූ රජුගේ රහස් පණිවිඩය ඔහු කු…

12 කොටස

චේ ග්‍යුන් කුමරුන් ගැන තිබෙන විශ්වාසය ගැන රජතුමා බොහොම කෝපයෙනුයි සිටින්නේ. ඉතින් මංගල දිනයේදිම ඔහු ඔවුන් අතර සැකයේ බීජය වපුරනවා. ඒත් චේ ග්‍යුන් තවමත් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවයි. මේ අතර සියො නොහ් ගේ පියා කුමරුන් සොයා පැමිණෙනවා. තමන් සතුව මෙතෙක් කලක් තිබූ රජුගේ රහස් පණිවිඩය ඔහු කුමරුන් වෙත ලබා දෙනවා. මොහු ගැන විමසිල්ලෙන් සිටින ලේකම් තුමා ඔහුව රජතුමා වෙත ගෙනයනවා. තමන්ගේ පුත්‍රයාගේ දිවි බේරා ගැනීමට රජතුමා වෙතත් මේ රහස පවසන්න ඔහුට සිදුවෙනවා…

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

3,167 downloadsDownload Seven-Days-Queen-12.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,167 downloadsDownload Subtitles27 KB

11 comments

  1. Soori

    උපසිරැසිය ගත්තා. බොහොම ස්තුතියි කනිෂ්කා සොයුරියේ...!

  2. uvi

    බොහොම ස්තුතියි

  3. Tharu

    Thank you dear.meka iwara unama puluwan nam Bride of the Water God Sub denna

  4. tharusha

    tnx kalin dunnata

  5. silent$

    Thnaxxxxxxxx !!!!!!!!!!!!

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. Sanindu Lakkitha

    ::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  8. Chalana

    thnx sis...

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. DilharaNishani

    Akkee ep13..????

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P