Watch Trailer

Colony [S02 : E07] with Sinhala Subtitles | මුක්ත ඛණ්ඩ ! [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් 7වෙනි කොටසත් බලන්නකෝ. පසුගිය සතියේ වහල් කදවුරඇතුලේ මොකක් නමුත් ලොකු සැලැස්මක් ක්‍රියාත්මක උනා. ඒකේ අගක් මුලක් නොදැන උනත් බ්‍රෑම් ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ මායා නිසයි. ඒ වගේම කේටි අර ෆයිල් එක දුන්නා බෘසාඩ් ඇතුළු කණ්ඩායමට ඒක ගැන හොයාගන්න පුළුවන් මොනවද කියලා බලන්න. එහෙමනම් අද කතාව බලන්න. අ…

 

හොදයි එහෙමනම් 7වෙනි කොටසත් බලන්නකෝ.  පසුගිය සතියේ වහල් කදවුරඇතුලේ මොකක් නමුත් ලොකු සැලැස්මක් ක්‍රියාත්මක උනා. ඒකේ අගක් මුලක් නොදැන උනත් බ්‍රෑම් ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ මායා නිසයි. ඒ වගේම කේටි අර ෆයිල් එක දුන්නා බෘසාඩ් ඇතුළු කණ්ඩායමට ඒක ගැන හොයාගන්න පුළුවන් මොනවද කියලා බලන්න.

එහෙමනම් අද කතාව බලන්න. අද කතාවෙදි මායා ඇතුළු කණ්ඩායමේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔයාලට බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම කේටිගේ අර ෆයිල් එක විවෘත කරගන්න විතරක් නෙවෙයි කෙන් සහ වෙනත් ක්‍රමයකින් එකිනෙකට සම්බන්ධ වැදගත් තොරතුරු දැනගන්න බෘසාඩ්ට පුළුවන් වෙනවා. එහෙමනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. 8වෙනි කොටසින් හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Colony.S02E07.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,599 downloadsDownload Colony-S02E07.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,599 downloadsDownload Subtitles25 KB

12 comments

  1. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    මේකේ මුල් සීසන් වගේ මේක එච්චර ගතියක් නෙවගේ

  2. Udara Damith B/K

    මන් එක අද

  3. Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  4. piyumal sanjeewa

    බොහෝම ස්තුතියි

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Soori

    බෝම ස්තුති උපසිරැසියට සුරේනි සහෝදරී...!

  7. Hasitha

    බොහෝම ස්තුතියි

  8. Hasitha Chathuranga

    බොහෝම ස්තුතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. MAALnath

    Thanks ....................good luck ..............

  11. Recon

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!