Watch Trailer

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 13] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස රහස් ලියවිල්ල ඇති තැන සටහන් කර තිබෙන්නේ කාන්තාවකගේ ශරීරයේ බව රජතුමා දැනගන්නවා. එලෙසම එය මව් රැජිණත් දැනගන්නවා. නමුත් ඇය කවුරුන්ද කියලා ඔවුන්ට සිතාගන්න අපහසු වෙනවා. චේ ග්‍යුන් සහ කුමරුන් විවාහ වුනායින් පසු රජතුමාගේ හිතේ සැකය තව තවත් වැඩි වෙනවා. දැන් ඔහු සිටින්නේ බොහොම ලොකු පීඩනේකින්. චේ ග්‍ය…

13 කොටස

රහස් ලියවිල්ල ඇති තැන සටහන් කර තිබෙන්නේ කාන්තාවකගේ ශරීරයේ බව රජතුමා දැනගන්නවා. එලෙසම එය මව් රැජිණත් දැනගන්නවා. නමුත් ඇය කවුරුන්ද කියලා ඔවුන්ට සිතාගන්න අපහසු වෙනවා. චේ ග්‍යුන් සහ කුමරුන් විවාහ වුනායින් පසු රජතුමාගේ හිතේ සැකය තව තවත් වැඩි වෙනවා. දැන් ඔහු සිටින්නේ බොහොම ලොකු පීඩනේකින්. චේ ග්‍යුන් කුමරුන්ව සැක නොකිරීම තමන්ට ඔත්තු නොපැවසීම මේ කෝපයට ප්‍රදාන කාරණය වෙනවා. මේ අතර මේ රහස් ලියවිල්ල සටහන් කර ඇති කාන්තා ශරීරය හිමි තමන්ට බව දැනගන්නා චේ ග්‍යුන් බොහොම බියට මෙන්ම පුදුමයට පත්වෙනවා..

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,854 downloadsDownload Seven.Days_.Queen_.13.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,854 downloadsDownload Subtitles25 KB

9 comments

  1. Nirosha

    thanks

  2. tharindu

    thanks akki

  3. silent$

    Thnxxxxxxxxxxxxxx

  4. Tharu

    Thanks dear.meka Iwara unama Bride of the Water God denawada?

  5. Soori

    බොහෝම ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට....!
    ජය වේවා..!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chami.S

    Thanks..
    Good Luck..

  8. Chalana

    thnx sis...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.