14 කොටස කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි චේ ග්‍යුන් හට බව සැක කරන මව් රැජින මියොන්ග් හීව ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස එවනවා. මියොන්ග්හීව හඳුනගන්න…

14 කොටස
කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි චේ ග්‍යුන් හට බව සැක කරන මව් රැජින මියොන්ග් හීව ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස එවනවා. මියොන්ග්හීව හඳුනගන්න චේ ග්‍යුන් කුමරුන් තමන්ගේ ශරීරයේ එම පච්චය ඇති බව දන්නා බව දැනගැනීමත් මියොන්ග්හීගේ පැමිණීමත් නිසා කළකිරීමට පත්වෙනවා. ඇය සිතන්නේ ඔවුන් සියලු දෙනාම මේ රහස් වචනය වෙනුවෙන් තමන්ව රවටන බවයි. මේ අතර බුද්ධිමත් සැලසුමක් අනුව යමින් ප්‍රධාන අමාත්‍යතුමා කුමරුන්ගේ සැඟවුම් ස්ථානය සොයාගන්නවා………
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,924 downloadsDownload Seven.Days_.Queen_.14.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
11 comments
Kulanjana Maduranga
tharindu
thanks akkiyooooooooooooo
Silent$
Thnxxxxxxxxxxxxxxx
Tharu
Thanks Kanishka
Chami.S
Thanks..
Good Luck..Chalana
thnx sis...
Soori
බොහෝම ස්තුතියි කනිෂ්කා නංගී උපසිරැසියට.....
ජය වේවා....!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු
ane akke ilaga para hoda sub ekak denna rajakale kata epa wenawane balanna giyama.thanks hode
DilharaNishani
Akkee ep15???
Sachinth
Episode 15,16 ikmanata dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……