Watch Trailer

Colony [S02 : E10] with Sinhala Subtitles | මෘගයින්ගේ උද්‍යානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එනෙම් 10 වෙනි කොටසත් අරගන ආවා. තව කොටස් තුනයි දෙවනි සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ. මතක ඇතිනේ පසුගිය කොටසින් බෝමන් පවුල නිතියෙන් පලායන්නන් බවට පත්උනා. මේ වෙනකොට විල්, කේටි සහ දරුවන් තිදෙනා බෘසාඩ්ගේ අපවහන උමගේ තමයි හැංගිලා ඉන්නේ. ඒ වගේම තමයි පිටත බ්ලොක් එකක ඉදලා ප්‍රතිරෝධි කණ්ඩායමක සාමාජික…

හොදයි ඔන්න එනෙම් 10 වෙනි කොටසත් අරගන ආවා. තව කොටස් තුනයි දෙවනි සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ. මතක ඇතිනේ පසුගිය කොටසින් බෝමන් පවුල නිතියෙන් පලායන්නන් බවට පත්උනා. මේ වෙනකොට විල්, කේටි සහ දරුවන් තිදෙනා බෘසාඩ්ගේ අපවහන උමගේ තමයි හැංගිලා ඉන්නේ. ඒ වගේම තමයි පිටත බ්ලොක් එකක ඉදලා ප්‍රතිරෝධි කණ්ඩායමක සාමාජිකයෙක් එනවා ලොස් ඇන්ජලීස් කොලනියට අර යකඩ අත්වැස්ම හොයාගන. හැබැයි හෙනසිගේ මරනයෙන් පස්සේ එ් යකඩ අත්වැස්ම රක්ත හස්තය විසින් හොරකම් කරනවනේ.

ඉතිං අද කතාවෙදි අනිත් බ්ලොක් එකෙන් ආපු ගුවන් නියමුවා අර යකඩ අත්වැස්ම හොයන්න උත්සහ කරන අතරේ බෘසාඩ්, විල් ඇතුළු පිරිස තාප්පෙන් පිටට යන්න ක්‍රමයක් හොයනවා. ඒ වගේම බෘසාඩ් සමත් වෙනවා ගුවන් නියමුවා එක්ක ගිවිසුමකට එළෙඹන්නත්.

එහෙමනම් කතාව බලන්නකෝ… මීළඟ කොටසින් හමුවෙමු

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Colony.S02E10.WEB-DL.x264-RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,343 downloadsDownload Colony-S02E10.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

             

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,343 downloadsDownload Subtitles23 KB

8 comments

  1. Udara Damith B/K

    sthuthiyi upasirasata

  2. Udara Damith B/K

    මන් එක වෙලා

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Hasitha Chathuranga

    tnz broo

  7. MAALnath

    Thanks ...........good luck ................

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!