15 කොටස රහස් ලියවිල්ල රජතුමා ඉදිරියේ පෙන්වන කුමරු තමන් රජකම අතහරින බවත් චේ ග්‍යුන් සමග නගරයෙ පිටව යන බවත් පවසනවා. මෙය රජතුමාට දැරිය නොහැකි කෝපයක් වෙනවා. තමන් චේ ග්‍යුන් හට ආදරය කරන බව දැනගත් රජතුමා ඇයව ලබා ගැනීමට කරන සියලුම දේ වැරදී යාම ගැන කෝපයෙනුයි සිටින්නේ. සියලු දේ එලිදරව් වුනායින් පසු කුමරුන්…

15 කොටස
රහස් ලියවිල්ල රජතුමා ඉදිරියේ පෙන්වන කුමරු තමන් රජකම අතහරින බවත් චේ ග්‍යුන් සමග නගරයෙ පිටව යන බවත් පවසනවා. මෙය රජතුමාට දැරිය නොහැකි කෝපයක් වෙනවා. තමන් චේ ග්‍යුන් හට ආදරය කරන බව දැනගත් රජතුමා ඇයව ලබා ගැනීමට කරන සියලුම දේ වැරදී යාම ගැන කෝපයෙනුයි සිටින්නේ. සියලු දේ එලිදරව් වුනායින් පසු කුමරුන් හටත් චේ ග්‍යුන් හටත් එය මහත් සැහැල්ලුවක් වෙනවා. නමුත් මව් රැජිණත් නියෝජ්‍ය ආඥාපතිත් මේ තීරණයට එකඟ වෙන්නේ නැහැ. කුමරු කැරැල්ල අතහැරීම ගැන කෝප වෙන මව් රැජිණ මියොන්ග් හී හට උපදෙස් දෙන්නේ කුමරුන් රඳවා ගැනීමට ඔහුගේ දුර්වලතාවය යොදාගන්නා ලෙසයි. මේ අනුව යමින් ඇයත් නියෝජ්‍ය ආඥාපතිත් තමන්ගේ මිතුරන්ව රාජකීය ලේකම් හට පාවා දෙනවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,225 downloadsDownload Seven-Day-Queen-E15.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
13 comments
Tharu
silent$
Thnxxxxxxxxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Soori
자매 감사 ...
ගමේ කොල්ලා
උපසිරැසියට බොභොම ස්තූතියි අක්කණ්ඩි!
uvi
බොහොම ස්තූතියි
Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Chalana
thnx bro...
Chalana
thnx sis...
danuka
Two Worlds korean drama ekata sub dendako
Rakitha
Kawru hari pinwathek innawanam me tv series eka bara aran karannako (healer korean drama) ekak
Chami.S
Thanks..
Good Luck..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you Kanishka.Anith Episode ekath Ikmanata denna.Puluwan nam "Bride Of Water God" eketh Sub denna