ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගන ආවා. තුන්වෙනි සීසන් එක ලබන අවුරුද්දේ විකාශය වෙන බව තමයි මේ වෙනකොට සදහන් වෙලා තියෙන්නේ. කොහොම උනත් කතාව අවසන් වෙන්නේ තුන්වෙනි සීසන් එක පටන්ගන්න ඕනෑවටත් වඩා කරුණු සහ කුතුහලය අපිට ඉතිරිකරමිනුයි. පසුගිය කොටසේ වගේම මේ කොටසේත් නමේ තේරුම කිව්වේ නැත්නම් ඒක අඩුපාඩුවත් වේවි. රො…

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගන ආවා. තුන්වෙනි සීසන් එක ලබන අවුරුද්දේ විකාශය වෙන බව තමයි මේ වෙනකොට සදහන් වෙලා තියෙන්නේ. කොහොම උනත් කතාව අවසන් වෙන්නේ තුන්වෙනි සීසන් එක පටන්ගන්න ඕනෑවටත් වඩා කරුණු සහ කුතුහලය අපිට ඉතිරිකරමිනුයි. පසුගිය කොටසේ වගේම මේ කොටසේත් නමේ තේරුම කිව්වේ නැත්නම් ඒක අඩුපාඩුවත් වේවි. රොනින් කියලා කියන්නේ නායකයෙක් හෝ මගපෙන්වන්නෙක් නැතිව සවාරියේ යෙදෙන සමුරායි වීරයෙක්.
හොදයි එහෙමනම් පසුගිය කොටස් වල සිදුවීම් දිහා බලමු. මේ වෙනකොට බෘසාඩ්ගේ කණ්ඩායමේ ඉතිරිවෙලා ඉන්නේ බෘසාඩ් සහ මෝගන් දෙන්නා විතරයි. අනිත් හැමෝම මිය ගිහින්. ඒවගේම එහා පැත්තේ කොලනියෙන් මේ පැත්තට ආපු නෝවාත් මිය ගියා මතක ඇතිනේ යකඩ අත්වැස්ම හොයාගන්න මෙහෙයුමේදී. හැබැයි කේටි බෝමන්ගේ පවුලේ පස්දෙනාම යහතින් ඉන්නවා. ඒ වගේම මැඩීට එයාගේ අක්කා කියපු කතාව ඇත්ත කියලා තේරෙන්නත් එක්ක නෝලන් බර්ජස් එයාව හරිත කලාපයෙන් ඉවත් කරනවා. ඒ වගේම මැඩීගේ පුතාත් මේ වෙනකොට එයා ළඟ නැහැ. ඒ වගේම ධායකයාගේ තීරණය තමයි ලොස් ඇන්ජලීස් බ්ලොක් එක පූර්ණ ශෝධනයකට ලක් කිරීම. ඒ කියන්නේ මිනිස්සු ඔක්කෝම කම්හලට යවන එක.
අද කතාව බලන්නකෝ. මේ වෙනකොට යකඩ අත්වැස්ම අරන් කොලනියෙන් පිටවෙන්න බෝමන් පවුල සියලු කටයුතු සූදානම් කගන හිටියාඋණත්, තවම එයාලට ඒකට ක්‍රමයක් පෑදුනේනැහැ. ඒ නිසා එයාලා මේකට අපි කවුරුත් දන්න කියන කෙනෙක්ගේ පැත්තට හැරෙනවා. එයා ඉතිං සුපුරුදු දේශපාලනික සට කපට කම් වලින් පිරුණු පුද්ගලයෙක්. එයා කේටිලට උදව් කරයිද? උදව් කලත් ඒ යටි අරමුණක් තියාගන නෙවෙයිද? එහෙමනම් කතාව බලන්නකෝ. ඒ වගේම මේ පූර්ණ ශෝධනයට මිනිස්සු මුහුණ දෙන්නේ කොහාමද? ත්‍රාසය කුතුහලය සමඟ නරඹන්න දෙවන සීසන් එකේ අවසාන කොටස.
මේ වෙනකන් කතාව එක්ක එකතුවෙලා හිටිය හැමෝටම සහ කතාව මීට පෙර උපසිරැසි ලබාදුන් අයට ස්තුතිය පුද කරමින්ම මේ සීසන් එකේ නිමාව සනිටුහන්කරනවා. ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S02E13.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,472 downloadsDownload Colony-S02E13.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
33 comments
mihiran
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි SiS
hasith
tnqq sis
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට:::::::
අඩු දෙනෙක් බලන කතාවක් උනත් අවසානය වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං.නොබලපු අයටත් කියන්නේ අරං බලන්න. ඇත්තටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් කතාවක්.. ඊලග සීසන් එකටත් සබ් දෙන්න අක්කේ!
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Pradeep M Gamlath
Thank you sis....***
sanath indika
thx sis
Soori
අැත්තටම බාගන්න පිරිස අඩුවුනත් ඒ ටික දෙනා වෙනුවෙන් හරි ලොකු කැපකිරීමක් කරමින් මේ කොටස් 13ටම උපසිරැසි ගෙනාව "සුරේනි අතුරුගිරි" සොයුරියේ, ඔබට බොහෝම ස්තුතියි. ගොඩාාාක් පින්...!!! තුන්වන කතා මාලාව ගැනත් බලාපොරොත්තු තියා ගන්නම් හොදේ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
sisan eka ඉවර වෙනකල් දුන්නට ස්තුතියි
වෙන එකකින් මුණ ගැහෙමුKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
piyumal sanjeewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Sachintha
Thanks sub ekata.....
රයන් ද සිල්වා
සබ් එකට තුති සුරේනි අක්කේ
අලුත් කතාමාලාවකින් නැවත හමු වෙමුමම කිහිප සැරයක්ම ඉල්ලුවා හැකි නම් Blacklist: Redemption එකට සබ් එක දෙන්නකෝ කොටස් 8 ක් විතරයි තියෙන්නේ...
ඩිලාන් හසිත
තෑන්ක්ස් සබ් එකට අක්කේ
තවත් උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමුHimaru
Thanks
උදාර දිල්ශාන්
සබ් එකට තුති අක්කේ
ගෝඩාක් ස්තූතියි මේ කතාමාලාව අවසානයක් දක්වා රැගෙන ආවාටManoj
dawas 4n seson 2ma 1 epiyak nathuwa balala iwara kala. anthima 1th ikmanata dunna. tnx sis. tawa tawa honda ta sub denna. jaya wewa.
C. R. ජයලත්
නියමයි සුරේනි අක්කා ජය වේවා!!!!!!
Rumesh
Thanks...
MAALnath
Thanks .............good luck .........................
R-TJ
සබ් වලට ගෝඩාක් තෑන්ක්ස්. ජය වේවා!!!!!
LAHIRU NUWAN
anith Season eke sub ekat denoo
ranga11112
Season 3 awa sbu denna please
malakadharmasiri
ai bn season 3 eke sub dannaththeeeee.meka pattane bn
Recon
Season 3 Karamuko
spriyantha2002
S03 කරන්න අදහසක් කැද්ද ?
Kasun Kalpadeeth
ko Season 03 sub
Pasindu_Lakshitha
Sub ekata thanx.... season 3 sub ekath denna ikmanatama
vishwanathmadhushanka
Thanksss. Season 3 oniii denne neddaaaa
Thilina Jayarathna
season 3 ta dipanko
LMAJOR
Season 3 SUB dennakooooo...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!Hari
කරන්නාවූ සේවයට ගොඩාක් ස්තූතී..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Meka supiri kathawak season 3 sub ekath denna.Sub ekata thanx sis