16 කොටස මියොන්ග්හීත් නියෝජ්‍ය ආඥාපතිත් සිදුකල පාවා දීමෙන් වැඩි වාසි ලබා ගන්නේ රාජකීය ලේකම්තුමයි. ඔහු එය අවස්ථාවක් කරගෙන ප්‍රධාන අමාත්‍යතුමාව මරා දැමීමට සූදානම් වුනත් කුමරුන්ගේ උපකාරයෙන් ඔහු එයින් දිවි ගලවා ගන්නවා. ඉන්පසු හැකි ඉක්මනින් කුමරුන්වත් චේ ග්‍යුන්වත් නගරයෙන් පිට කරන ප්‍රධාන අමාත්‍යතුමා ඔවු…

16 කොටස
මියොන්ග්හීත් නියෝජ්‍ය ආඥාපතිත් සිදුකල පාවා දීමෙන් වැඩි වාසි ලබා ගන්නේ රාජකීය ලේකම්තුමයි. ඔහු එය අවස්ථාවක් කරගෙන ප්‍රධාන අමාත්‍යතුමාව මරා දැමීමට සූදානම් වුනත් කුමරුන්ගේ උපකාරයෙන් ඔහු එයින් දිවි ගලවා ගන්නවා. ඉන්පසු හැකි ඉක්මනින් කුමරුන්වත් චේ ග්‍යුන්වත් නගරයෙන් පිට කරන ප්‍රධාන අමාත්‍යතුමා ඔවුන්ට පවසන්නේ කුමක් වුවත් නැවත නොපැමිණෙන ලෙසයි. ගොලුබෙලි මනාලියන්නේ නායකයා අල්ලා ගත යුතු නිසා සෑම දිනකම ඔවුන්ගෙන් උදව් ලද හා ඔවුන්ට උදව් කල අය හිස ගසා මරා දමන ලෙස රජතුමා අණ කරනවා. මෙය හේතුවෙන් නගරයේ සිටින බොහෝ අහිංසකයින් නිරපරාදේ මිය යනවා. මෙය දැනගන්නා කුමරුන් සහ චේ ග්‍යුන් නැවත නරගය වෙත පැමිණෙනවා…..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,721 downloadsDownload Seven-Day-Queen-E16.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
10 comments
Chanuda Dimantha
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Tharu
Thank you
Soori
බොහොම ස්තුතියි කනිෂ්කා සොයුරියේ උපසිරැසියට.....!!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..Chami.S
Tomorrow With You sub tikath ikmanata denna plz..
Chalana
thnx sis...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank