Watch Trailer

Shooter [S02 : E02] with Sinhala Subtitles | බොබ් ලී ඝාතකයන් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් අලුත් වැඩේ අද ඉඳලා පටන් ගන්නවා,මම මීට කලින් කලේ In to the Badlands ටීවී සීරීස් එක,ඉතින් ඒක ඉවර කරලා ෆිල්ම් වලට උපසිරසියක් කරගෙන පාඩුවේ ඉඳිද්දි හසන්ත අයියා ඇහුවා මධුකප්‍රිය සහෝ ජොබ් එකත් එක්ක කාර්යබහුල නිසා මේක කරන්න පුලුවන්ද කියලා ඉතින් මමත් මේ කතාවට කැමති නිසා වැඩේ බාර ගත්තා, අනිත…

 

හරි ඔන්න එහෙනම් අලුත් වැඩේ අද ඉඳලා පටන් ගන්නවා,මම මීට කලින් කලේ In to the Badlands ටීවී සීරීස් එක,ඉතින් ඒක ඉවර කරලා ෆිල්ම් වලට උපසිරසියක් කරගෙන පාඩුවේ ඉඳිද්දි හසන්ත අයියා ඇහුවා මධුකප්‍රිය සහෝ ජොබ් එකත් එක්ක කාර්යබහුල නිසා මේක කරන්න පුලුවන්ද කියලා ඉතින් මමත් මේ කතාවට කැමති නිසා වැඩේ බාර ගත්තා, අනිත් එක හසන්න අයියා ඇහුවම බෑ කියන්නත් බෑනෙ. 🙂 ඉතින් අද ඉදලා Shooter කතා මාලාවේ දෙවනි සීසන් එක ඉවර වෙනකම් මම තමයි උපසිරසි දෙන්නෙ 🙂

කතාව ගැන කියනවනම් බොබ් ලීට පලවෙනි එපියෙදි අලුත් වැඩක් සෙට් උනානෙ, මරාගෙන මැරෙන බෝම්බ කාරයො කීපදෙනෙක් නිසා
බොබ් ලීත් එක්ක එකට යුධ බිමේ එකට සේවය කරපු මැරීන් භටයො කිහිප දෙනෙකුට දිවි අහිමි වෙනවා. ජර්මනියෙ පැවතිච්ච උත්සව අවස්ථාවකදි තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නෙ කොහොම උනත් ජර්මන් බුද්ධි අංශ මේ ප්‍රහාරය සාමාන්‍ය ත්‍රස්ථ ප්‍රහාරයක් විදියට විතරක් දකින නිසා බොබ් ලී තව කීපදෙනෙකුත් එකතු කරගෙන අපරාධකාරයො පසු පසු හබා යනවා ඔය විදියට තමයි කතාව ඉස්සරහට යන්නෙ, මේ කොටසෙදි බොබ් ලී ඇතුළු කණ්ඩායමට මේ සම්බන්ධ මූලික කාරණා ටික හොයාගන්න ලැබෙනවා කියලා විතරක් මම කියන්නම්, ඔයාලා බාගෙනම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

හැමදාම මේ වෙලාව වෙද්දි උපසිරසි ලබා දෙන්න උපරිමයෙන් උත්සාහ කරන්නම්, එහෙනම් ලබන සතියෙ හම්බෙමු, කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා,එච්චරයිනෙ අපිට කියලා ඉතුරු වෙන්නෙ. 🙂 මම ගියා ජය!!

 

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

13,794 downloadsDownload Shooter-S02E02.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

Previous BT1All BT1Next BT1

Subtitles

13,794 downloadsDownload Subtitles24 KB

44 comments

  1. tharindu

    sub link wada na

    1. හසන්ත

      දැන් බලන්න ඒක හැදුවා.

  2. buddi

    Thanks...............

  3. Deshan_Rathnayaka

    Ela bro....
    Subata thanks....

  4. Kasun Widusha

    tnx sahoo ,digatama dendooo

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  6. රයන් ද සිල්වා

    නියමයි සහෝ සබ් එකට ස්තූතියි
    03 වෙනි කොටසෙන් හමු වෙමු

    ඒවගේම මදුකප්‍රිය සහෝටත් ස්තුතියි මේ කතාමාලාව
    මෙතෙක් දුර රැගෙන ආවට....

  7. උදාර දිල්ශාන්

    සබ් එකට තෑන්ක්ස් උදාර සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    #ජය වේවා

  8. tharusha rupasinghe

    Tnx bro

  9. Hemal

    Thank you bn. Pin

  10. Hemal

    ikmanin ewapan puluwan nam :D apita husma hirawela marenawa nathnam :D

  11. Rajitha

    Thanks machan......jayawewa.....!

  12. Samitha

    Tnkz mchn

  13. chameera

    tnks saho...... jaya wewa..

  14. hasith

    tnx bro

  15. Bobby

    බොහෝම ස්තුතියි උදාර උප සිරස යෙදුවාට

  16. su

    thanx bro

  17. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  18. Kemal Harshan

    Thanks 4 sub.....

  19. Bhanuka

    Thanx for sub mc..,

  20. Udara Damith B/K

    මගේ නම තියෙන කෙනෙක් නෙ
    එල
    දිගටම මේ සීරියස් එක කරගෙන යන්ඩ වාසනාව
    ලබෙන්ඩො

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. nishan kelum ruchiranga

    සුපිරි මචං තැන්ක්ස්

  23. Manoj prasanga

    Thanks machan elam

  24. D.Chamara

    bohoma sthuthi sahooo niyami

  25. Praneeth

    thanx bro

  26. SULAKSHANA MIHIRANGA

    Thank bro

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. praneeth madu

    jaya wewa saho

  29. Ravindu Rukshan

    thx

  30. Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  31. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  32. Thushan lakshitha

    බොහොම ස්තුති සහො....

  33. Champ

    Niyamai saho, Jaya

  34. dulitha hashan

    thanxx sub ekata

  35. සචියා

    එල. ජය වේවා බ්‍රෝ

  36. Ravin

    Thanks for the sub

  37. Hasitha Chathuranga

    උපසිරැසියට බොහොම ස්තූතියි…..

  38. Kavindu Darshana Jayalath

    download karanna bane E02,i E03 i

    1. Kavindu Darshana Jayalath

      wade hari thanks for sub

  39. dulitha hashan

    thanxxxz

  40. Raveesha Sandamin

    Google eke search krta enne nenee..

  41. AWNCK

    Thanks Bro..............

  42. දසිත චාමික

    ‌‌බො‌හොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.