Watch Trailer

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 18] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

18 කොටස කලින්ම සූදානම් කර ඝාතකයට අල්ලස් දෙන නිසා කුමරුන් සුව වෙන තරමේ තුවාලයක් සිදු කිරීමට ඔවුන් සමත් වෙනවා. ඒත් රජතුමා හිතන්නේ කුමරු සදහටම අබ්බගාත වුන බවයි. මෙසේ තමන්ගේ පාදය සුවවන තුරු කාලයක් නිහඬව සිටින කුමරු මෙවර නිවැරදි ලෙස කැරැල්ලක් ඇති කරනවා. එසේම එය සාර්ථක කරගන්නත් ඔහු සමත් වෙනවා. ඒත් අවසානය…

18 කොටස

කලින්ම සූදානම් කර ඝාතකයට අල්ලස් දෙන නිසා කුමරුන් සුව වෙන තරමේ තුවාලයක් සිදු කිරීමට ඔවුන් සමත් වෙනවා. ඒත් රජතුමා හිතන්නේ කුමරු සදහටම අබ්බගාත වුන බවයි. මෙසේ තමන්ගේ පාදය සුවවන තුරු කාලයක් නිහඬව සිටින කුමරු මෙවර නිවැරදි ලෙස කැරැල්ලක් ඇති කරනවා. එසේම එය සාර්ථක කරගන්නත් ඔහු සමත් වෙනවා. ඒත් අවසානයේ රජ වූ පසු කුමරුන් දකින්නේ තමන් ලබාගත් දෙයට වඩා අහිමි කරගත් දේ වැඩි බවයි….

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,940 downloadsDownload Seven-Day-Queen-E18.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,940 downloadsDownload Subtitles26 KB

14 comments

  1. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම සහෝ°|•|•|•|
    ~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~

    1. Sanindu Lakkitha

      |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
      ~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~

    2. Sanindu Lakkitha

      සමාවෙන්න ඔනි වැරදීමට

  2. Tharu

    Thank you dear.me ada final Episode ekath telecast wenawa.e 2kath ikmanata denna

  3. හර්ෂණ

    වීඩියෝ එකත් දෙන්න බා ගන්න

  4. Silent$

    Thnxxxxxxxxxxxxxxx

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Devinda

    Thank you
    Ita passe flower in the prison drama ekatath sub dennako.

  7. Soori

    බොහෝම ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට.....!!

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. Darshana

    Akke ilagata The king loves.. kiyana karhawa denawada.plz

  10. Kasun Lakshan

    Sub ekata godaaaak sthuthiyi...
    me karan deta wadi wadiyen labenna oni akkata
    karana siyalu wada katayuthu sarthaka wenna oni.

    Akke meken passe W (Two Worlds) 2016 sub karannako...honda sub ekak enakan thama nobala inne...
    anee akke pls...ekata honda ratings unath thiyanwa....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Chalana

    thnx sis...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.