ඔන්න එහෙනම් තුන් වෙනි කොටසත් අරගෙන ආවා, අගහරුවාදා කතාව විකාශනය උනාට පස්සෙ බදාදා උදේ 10 විතර වෙද්දි ටොරන්ට් එකක් වැටුනට ඉංග්‍රීසි සබ් එක වැටෙද්දි බදාදා හවස් වෙනවා. ඉතින් ඊයේ සබ් එක ආපු වෙලාවෙ ඉඳලා ටයිප් කරලා පුලුවන් ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ. 🙂 හරි කතාව ගැන කියනවනම් ගිය සතියෙ ගෝල්ඩන් ක්‍රෙසන්ට් කියල…

ඔන්න එහෙනම් තුන් වෙනි කොටසත් අරගෙන ආවා, අගහරුවාදා කතාව විකාශනය උනාට පස්සෙ බදාදා උදේ 10 විතර වෙද්දි ටොරන්ට් එකක් වැටුනට ඉංග්‍රීසි සබ් එක වැටෙද්දි බදාදා හවස් වෙනවා. ඉතින් ඊයේ සබ් එක ආපු වෙලාවෙ ඉඳලා ටයිප් කරලා පුලුවන් ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ. 🙂
හරි කතාව ගැන කියනවනම් ගිය සතියෙ ගෝල්ඩන් ක්‍රෙසන්ට් කියල සමාගමක් මැරීන් භටයෝ මරන්න හදපු වැඩේට සම්බන්ද වෙනවනෙ, තව මේකට සම්බන්ධ අතීත කතාවත් ටිකක් එලියට එනවා,අන්තිම කොටසෙදි අයිසැක්, ලින් තායිලන්තෙදි මැරුම් කෑවට පස්සෙ ඇමරිකාවට එනවා, මිනිහා බොබ් ලීත් එක්ක මොකද්ද කරන්න යන්නෙ කියලා මේ කොටසෙදි බලාගන්න පුලුවන්. ඒ වගේම බොබ් ලී තව ගොඩක් දේවල් මේ කොටසෙදි හොයා ගන්නවා කියලා විතරක් කියන්නම්. ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.
එහෙනම් ඊලඟ කොටසත් අරගෙන එන පොරොන්දුව පිට මම යනවා, කවුරුත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ජය!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
13,424 downloadsDownload Shooter-S02E03.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
45 comments
ගයාන් දර්ශන අබේකෝන්
supun
thanks bro
Samitha
Thnk u bn
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~ishanka
elz...
Kasun
බොහොම ස්තූතියි සහෝ......
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Yumal Kasun
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
Ravindu Rukshan
Thx
Udara Damith B/K
උපසිරැසියට බොහොම ස්තුතියි
ELAAnushka
Meke torrent eka hoya ganna bane, gatta kenk link ekak dannako plz
buddi
Thanks ....................
Bhanuka
Thanx For Sub mc....,
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravin
Thanks for the sub
Hemal
Supir bn Thank You !!!
Kasun Widusha
Tnx mcn
Rajitha
Thanks machan.....jayawewa.....!
ishan
niyamai macho..
hasith
tnx macho
chameera
bohoma sthuthi.. :)
Hasitha Chathuranga
උපසිරැසියට බොහොම ස්තූතියි…..
lakshyan
Thanx bro
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..sanj
Thanx bro
buddhika
ස්තූතියි උප සිරැසියට :D
Bobby
Thank you bro
SULAKSHANA MIHIRANGA
Thank bro....
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ
Sumudu Nuwan
elaaaaaaaaaaaaaaa
Ruwan ekanayaje
Ko download karanna bane sub eka
Udara Rajapakse
Puluwan Mchn Ehema Awlk Nane :)
Bobby
Thank you very much
prasad
down wenne neneeeeeee
Dhanu
Baganna bene bn. Mail ekk dapanko
Udara Rajapakse
e-mail address eka diyan machan :)
Dushan Tharuka
Thank you
ut
supiri
dulitha hashan
thannkzzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gaga
බොහොම ස්තූතියි..
කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.Muditha
THANKS BROTHER
AWNCK
Thanks Bro..............
Deeno
Download wenne nahane...
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Ikmanata dena ekata thanksa machan......Jaya wewa...