10 කොටස සෝ ජූන් තමන්ට තියෙන හැකියාව ගැන මා රින්ට කියනවා. ඒත් මා රින් මුලින්ම ඒක විස්වාස කරන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්ණ අහලා හොයලා බලලා අන්තිමට ඔන්න මා රින් ඒක විස්වාස කරනවා. සෝ ජූන් මේ හැමදේම කරන්නේ අනාගතයේ වෙන්න තියෙන සිදුවීමක් වලක්වන්න. ඒක තමයි සේ යොන්ග්ගේ තාත්තා වැඩබිමේදි අනතුරකින් මැරෙන එක. පලවෙනි…

10 කොටස
සෝ ජූන් තමන්ට තියෙන හැකියාව ගැන මා රින්ට කියනවා. ඒත් මා රින් මුලින්ම ඒක විස්වාස කරන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්ණ අහලා හොයලා බලලා අන්තිමට ඔන්න මා රින් ඒක විස්වාස කරනවා. සෝ ජූන් මේ හැමදේම කරන්නේ අනාගතයේ වෙන්න තියෙන සිදුවීමක් වලක්වන්න. ඒක තමයි සේ යොන්ග්ගේ තාත්තා වැඩබිමේදි අනතුරකින් මැරෙන එක. පලවෙනි වතාවට මේ ගැන කී ඩොන්ග්ටත් මා රින්ටත් කියනසෝ ජූන් ඒක වලක්වන්න උදව් ඉල්ලනවා. තුන්දෙනාම එකතු වෙලා ඒක නවත්තන්න ලොකු උත්සහයක් ගන්නවා….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,147 downloadsDownload Tomorrow-With-You-E10.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
12 comments
Sanindu Lakkitha
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
ජය!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Soori
බොහෝම ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට…..!!
ඉතිරි ටිකත් ඉක්මනටම දෙමු හොඳේ....Chami.S
Thanks.
Ithuru tikath ikmanatama denna.
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx sis...
Chami.S
Ithuru tikath ikmanata dennakoo............
දිලූෂ සමරසේකර
ඉතිරි කතාංග හයේ උපසිරසි ටිකත් ඉක්මනින්ම දෙන්න උත්සාහ කරන්න.
උපසිරසි වලට බොහොම ස්තූතියි.sk
denna poddak inna saho
Irj
Ko anith ithuru tika?
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~