Watch Trailer

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 19] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

19 කොටස ජින්සන්ග් කුමරු රජ වුනාට පස්සේ හිටපු රජතුමා බලයෙන් පහකර ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් වෙන වෙනම ස්ථාන වලට පිටුවහල් කරන ලෙස දඬුවම් ලබාදෙනවා. ඉන්පසු රජතුමාගේ ඊලඟ නියෝගය වන්නේ චේ ග්‍යුන් රැජිණ ලෙස අභිෂේක කලයුතු බවයි. නමුත් මව් රැජිණත් නියෝජ්‍ය ආඥාපතිත් ඊට කැමති නැහැ. නමුත් රජතුමා තමන්ගේ තනි…

19 කොටස

ජින්සන්ග් කුමරු රජ වුනාට පස්සේ හිටපු රජතුමා බලයෙන් පහකර ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් වෙන වෙනම ස්ථාන වලට පිටුවහල් කරන ලෙස දඬුවම් ලබාදෙනවා. ඉන්පසු රජතුමාගේ ඊලඟ නියෝගය වන්නේ චේ ග්‍යුන් රැජිණ ලෙස අභිෂේක කලයුතු බවයි. නමුත් මව් රැජිණත් නියෝජ්‍ය ආඥාපතිත් ඊට කැමති නැහැ. නමුත් රජතුමා තමන්ගේ තනි කැමැත්තට එය සිදු කරනවා. තමන්ගේ ලේලියව රජතුමාට විවාහ කර දී රැජිණගේ පියාණන් වීමට සිහින මවමින් සිටි නියෝජ්‍ය ආඥාපති මෙයින් බොහොම කෝපයට පත්වන අතර ඔහු නැවතත් එයට උපායක් යොදවනවා…

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,739 downloadsDownload Seven-Days-Queen-19.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,739 downloadsDownload Subtitles28 KB

12 comments

  1. lhr

    thanx

  2. C. R. ජයලත්

    Niayamai Sis Jaya Wewa!!!!!

  3. Silent$

    Thnxxxxxxxxxxxxxx

  4. Tharu

    Last Episode ekath Puluwan ikmanata denna

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Mahesh

    Sub ekata thanx

  8. Kasun Lakshan

    sub ekata nam godaaaaaaaaaaaak sthuthiyi...

  9. Chami.S

    Thanks..
    Good Luck..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chalana

    thnx sis...

  12. ishani shanika

    thanxxx..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.