බෙක් යූන් අමාත්‍යතුමාව මරා දාන විදිහ බැන්ග්වොන් දැක්ක බව මතක ඇතිනෙ. නමුත් බැන්ග්වොන් ඒ ගැන කාටවත් කියන්නෙ නැහැ. ඇත්තටම බෙක්යූන්ව මරා දාන්නෙ ඩැන්ග්සේ.නමුත් සැකය එල්ල වෙන්නෙ ගිල්තේමිට. ඒත් මිනිස්සු කියන්නෙ ඒක කරන්ඩ ඇත්තේ විස පොල්කිච්චා කියලා. “විස පොල්කිච්චා කියන්නේ දක්ශ අසිපත්කරුවෙක්. එයා ජපන් කොල්ල…

බෙක් යූන් අමාත්‍යතුමාව මරා දාන විදිහ බැන්ග්වොන් දැක්ක බව මතක ඇතිනෙ. නමුත් බැන්ග්වොන් ඒ ගැන කාටවත් කියන්නෙ නැහැ. ඇත්තටම බෙක්යූන්ව මරා දාන්නෙ ඩැන්ග්සේ.නමුත් සැකය එල්ල වෙන්නෙ ගිල්තේමිට. ඒත් මිනිස්සු කියන්නෙ ඒක කරන්ඩ ඇත්තේ විස පොල්කිච්චා කියලා. “විස පොල්කිච්චා කියන්නේ දක්ශ අසිපත්කරුවෙක්. එයා ජපන් කොල්ලකාරයෝ එන තැන් වලට කඩා වැදිලා කොල්ල කාරයින්ව මරනවා.එයා සුදුපාට කරපටියක් තියෙන කළු ඇඳුමක් අඳින කෙනෙක්.” මිනිස්සු කියන්නේ අන්න එහෙමයි. මේ අතරෙ ඩැන්ග්සේ ගේග්යොන්වල නාඩගම් මඩුවෙ සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙනවා. ඉතින් බැන්ග්වොන් සහ එයාගෙ ආරක්ශකයා යන්ග්ක්යු විස පොල්කිච්චා ගැන හොයන්ඩ පටන් ගන්නවා.
මේ අතරෙ තමයි හොන්ග් ඉන්බැන්ග් 90% බදු වැඩි කරලා ඒ බදු වලින් කොටසක් බෙක්යූන්ගෙ පාර්ශවයෙ අයට ලැබෙන්ඩ සළස්වලා, ඒ අයව තමන්ට සහය දක්වන අය බවට පත් කරගන්ඩ කටයුතු කරන්නෙ. බූන්යි ජීවත් වෙන යීසෝ ගම, මේ නිසා සෑහෙන කරදරයට පත් වෙනවා. එයාලට බදු බර දරාගන්ඩ අමාරු වෙනවා විතරක් නෙමෙයි, එයාලගෙ ඉඩම් පැහැරගෙන තියෙන නිසා වගා කරගන්ඩ විදිහක්වත් නැතුව ඉන්නෙ. ඉතින් ඔය අතරෙ ජපන් කොල්ලකාරයො වගයක් එයාලව පැහැරගෙනත් යනවා.
මේ මිනිස්සු ඇත්තටම ජපන් කොල්ලකාරයොද?

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E05.151019.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,099 downloadsDownload Six-Flying-Dragons-E05.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
19 comments
Himashi
Bilesha Jayathunga
thanks for sub!!
C. R. ජයලත්
නියමයි අක්කෙ ජය වේවා!!!!!
Mahesh
Sub ekata thanx
C. R. ජයලත්
නියමයි අක්කි ජය වේවා!!!!!
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
KAVINDA GAMAGE
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~dammika
thanks bro
lhr
nimai
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Lakshan
sub ekata nam godaaaaaaaaaaaak sthuthiyi...
wadi wadiyen labenna ona...
karana siyalu wada katayuthu sarthaka wenna oniChami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janasanka
Sub aketa thanks….
Digatama sub damu sis…
ඔබට ජය….!!!Sudeepa
බොහොම ස්තූතියි
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




1 Litre of Tears (2005) EP12 සබ් කරල නැනෙහ්?
(“Special Drama of 1 Litre of Tears: Memory”) පුලුවන්නම් කරල දෙන්න කෝ?