කලින් කොටසේදී සේ මිගේ අයියට,ඒ කියන්නේ නීතිපතිතුමාට ලි ජේ ක්යෝන් පහර දෙනවා.ඊට පස්සේ එතන දෝ මින් ජුන් ගේ පෑන දාලා,එයාව වැරැද්දට අහුකරන්න තමයි මිනිහ හදන්නේ.දෝ මින් ජුන් ඉන්නකම් සෝන්ග් යිට මොනවත්ම කරන්න බෑ කියලා දැනගන්න ලි ජේ ක්යෝන් හදන්නේ දෝ මින් ජුන්වත් මරන්න.ඒවගේම එයා කරපු හැම වැරද්දක්ම දෝ මින් ජුන්…

කලින් කොටසේදී සේ මිගේ අයියට,ඒ කියන්නේ නීතිපතිතුමාට ලි ජේ ක්යෝන් පහර දෙනවා.ඊට පස්සේ එතන දෝ මින් ජුන් ගේ පෑන දාලා,එයාව වැරැද්දට අහුකරන්න තමයි මිනිහ හදන්නේ.දෝ මින් ජුන් ඉන්නකම් සෝන්ග් යිට මොනවත්ම කරන්න බෑ කියලා දැනගන්න ලි ජේ ක්යෝන් හදන්නේ දෝ මින් ජුන්වත් මරන්න.ඒවගේම එයා කරපු හැම වැරද්දක්ම දෝ මින් ජුන්ගේ පිට දාන්න. දෝ මින් ජුන් එයාගේ බලය පාවිච්චි කරලා බේරුනත් එයාට විස දාපු නිර්වින්දන තුවක්කුවෙන් වෙඩි වදිනවා.
සාමාන්‍ය මනුස්සයෙක් නොවෙන නිසා ජීවතේ බේරුනත් එකෙන් එයාව ගොඩක් අඩපන වෙනවා.මේ අස්සේ ජේ ක්යෝන්ගේ සහයකයා දෝ මින් ජුන්ගේ ගෙදර,එයාගේ බොරු අවසන් කැමැත්ත ලියන අතරේ එතනට සෝන්ග් යි එනවා.එයා සෝන්ග් යිට අනතුරක් කරන්න කලින් සෝන්ග් යි එයාව දැකලා, එතැනදී බොරු රඟ පෑමක් කරලා කොහොම හරි එතනින් පැනගන්නවා. ඒවගේම හ්යේ ක්යෝන්ටත් එයාගේ අයියා ගැන සැක හිතිලා තියෙන්නේ. ඒනිසා එයා ලි ජේ ක්යෝන් ගැන හොයන්න ගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,029 downloadsDownload You-Who-Came-From-the-Stars-E11.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
7 comments
C. R. ජයලත්
Soori
අවන්ත සහෝ බොහෝම ස්තුතියි උපසිරැසියට...!!!
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Niayamai Saho Jaya Wewa!!!!!