Watch Trailer

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 20] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

20 කොටස නියෝජ්‍ය ආඥාපතිගේ සැලසුම සාර්ථක වෙනවා. නැවතත් චේ ග්‍යුන් සැකකාරියක් ලෙස සිරගත වෙනවා. ඒත් රජතුමා කිසිම වෙලාවක ඇය වරදකාරිය බව පිලිගන්නේ නැහැ. සියල්ලෙහිම සත්‍ය වටහා ගන්නා මියොන්ග් හී රජතුමාට උපකාර කරනවා. නමුත් නැවතත් නියෝජ්‍ය ආඥාපති එයින් ජය ගන්නවා. නමුත් මේ සියල්ලම ඔහුගේ සැලසුම් බව දැනගන්නා ර…

20 කොටස

නියෝජ්‍ය ආඥාපතිගේ සැලසුම සාර්ථක වෙනවා. නැවතත් චේ ග්‍යුන් සැකකාරියක් ලෙස සිරගත වෙනවා. ඒත් රජතුමා කිසිම වෙලාවක ඇය වරදකාරිය බව පිලිගන්නේ නැහැ. සියල්ලෙහිම සත්‍ය වටහා ගන්නා මියොන්ග් හී රජතුමාට උපකාර කරනවා. නමුත් නැවතත් නියෝජ්‍ය ආඥාපති එයින් ජය ගන්නවා. නමුත් මේ සියල්ලම ඔහුගේ සැලසුම් බව දැනගන්නා රජතුමා ඔහුට ගැලවී යා නොහැකි උගුලක් අටවනවා…

ඉතින් ඒ කතාවත් ඉවර වුනා. රජ කතා ටිකක් කම්මැලියි වගේද මන්දා නේද… එහෙම වුනත් කතාව රසවිඳපු, අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. අනිත් කතාවත් ඉවර කරලා ආයෙමත් අලුත් කතාවක් බලමු. එතකල් හැමෝටම ජය වේවා….

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

3,013 downloadsDownload Seven-Days-Queen-20.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,013 downloadsDownload Subtitles24 KB

25 comments

  1. Himashi

    Scandal Makers (2008) , Suddenly Seventeen (2016) සබ් කරල දෙන්න පුලුවන්ද?

  2. Tharu

    Thank you. Tomorrow with you ekath iwara unama Bride of Water God dennako

  3. charith eranga

    ELAMA
    THANKS
    ..........

  4. Chanuda Dimantha

    Bride of Water God Eke ඊළඟට subtitles denna poluwanda

  5. Silent$

    Thanxxxxxxxxxx...Good Luck !!!!!!!!!!

    1. Anonymous

      රජ කතා කම්මැලි නෑ. ලස්සනයි. ඔයා නියමට කරල thanks .

  6. lhr

    thanx tawath k-drama ekak dena.

  7. lhr

    The Bride of Habaek eke sub eka denwda

  8. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub walata..ilagata lassana storyak thiyana darma 1k denna..jaya wewa……

    1. Kulanjana Maduranga

      raja katha,ithihasa katha thiyana drama nm denna epa sis...ewa balalama epa wela.....

  9. Mahesh

    Sub ekata thanx

  10. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම ස්තුතියි°|•|•|•|
    කතා මාලාව අවසාන වෙනක්ම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං..තවත් අලුත් කතා මාලවකින් හමුවෙමු!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  11. Kasun Lakshan

    sub ekata nam godaaaaaaaaaaaak sthuthiyi...
    wadi wadiyen labenna ona...
    karana siyalu wada katayuthu sarthaka wenna oni

    ane akke pls......
    Two Worlds (W) 2016 sub karannako...eeelanga para..
    eka maarama lassanai...godak kattiya asaawen balan inne ekata sub ekak enakan...

  12. Hashani

    iilangata weightlifting fairy kim bok joo dnnko akkee

  13. Nadeeka

    හැම කොටසකටම අදහසක් ලියන්න බැරි වුනත් , ඔයා හදන උපසිරස නිසා කතා ආසාවෙන් බලනවා .බොහොම ස්තුතියි .

  14. Chami.S

    Thanks..
    Good Luck..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. හර්ෂණ

    අක්කේ පුළුවන් තරම් රජ කතා කරන්න. ඒවා පට්ට...

  17. Chalana

    thnx akka...

  18. Hashani

    Akke oya subtitles dunna kill me heal me eke inna dnnma inna secret love tv series ekata sub dennako.aneee..

  19. Marian Avanthi Gunathilake

    akke harima lassana kathawak. oyata godak sthuthi..

  20. Nishan randika

    මම බලපු සුපිරිම කතාවලින් එකක් !!! ඔයාට බොහොම ස්තුතියි

  21. Nandana555

    Sub walata godak stuthi.good luck......

    1. Amal_indika

      Thank you අක්කෙ

  22. මයිකි

    රජ කාලේ කතා තමා හොදම. එවගේ තුන් කොන් ලව් හිත රිද්දනවා වැඩියි අක්කේ. රජ කාලේ කතා වලට සහය නලුවට වැඩි තැනක් දෙනවා ප්‍රදාන නිලිය එක්ක ඉන්න. අපිටත් හිත් රිද්දනවා වැඩියි. කදුලු පෙර පෙර බලන්න වෙන්නේ. නිලිය සහය නලුවා එක්ක ඉන්න එවා. කතාවට තැන්ක්ස් ලව් සිටොරි වලට මං කැමති කොරියන් කතා වල. තව කොරියන් කතාවක් දෙන්න. ලව් ස්ටොරියක් තියෙන