මතකනේ බැන්ග්වොන් බූන්යි පස්සෙන් ගිය බව. ඒ ගියෙත් තනියමනේ. බූන්යි සහ එයාගෙ පිරිස බැන්ග්වොන්ව අල්ලගෙන ගස් බඳිනවා. ඒ විතරක් නෙමෙයි එයා ළඟ තියෙන හැම දෙයක්ම හොරා ගන්නවා. ඔන්න ඒ වෙලාවෙයි බැන්ග්වොන් බූන්යිගෙ නම දැනගන්නෙ. බැන්ග්වොන්ට සෑහෙන්ඩ තරහයි. ඒත් අන්තිමට යන්ග්ක්යුම ඇවිත් හොයාගන්නකල් ඉන්ඩ වෙනවා. මේ අත…

මතකනේ බැන්ග්වොන් බූන්යි පස්සෙන් ගිය බව. ඒ ගියෙත් තනියමනේ. බූන්යි සහ එයාගෙ පිරිස බැන්ග්වොන්ව අල්ලගෙන ගස් බඳිනවා. ඒ විතරක් නෙමෙයි එයා ළඟ තියෙන හැම දෙයක්ම හොරා ගන්නවා. ඔන්න ඒ වෙලාවෙයි බැන්ග්වොන් බූන්යිගෙ නම දැනගන්නෙ. බැන්ග්වොන්ට සෑහෙන්ඩ තරහයි. ඒත් අන්තිමට යන්ග්ක්යුම ඇවිත් හොයාගන්නකල් ඉන්ඩ වෙනවා.
මේ අතරෙ තමයි අධිපති ලී ඉන්ග්යොම් හ්වාසදාන් වල චෝයන්ග්ට කියන්නේ සැම්බොන්ග් ගැන හොයන්ඩ කියලා. බිගුක් පන්සලේ ජුක්‍රොන්ග් ලී ඉයුන් චැන්ග්ව හොයාගත්තොත් සැම්බොන්ග් ගැන හොයාගන්ඩ පුලුවන් නිසා එයා පස්සේ පන්නනවා. ඒ අතරෙ තමයි ඉයුන් චැන්ග්ව හොයාගෙන එයාගෙ ලී වෙළඳ සැලට එන බූන්යිව එයාලට හම්බවෙන්නෙ. එයාලා හදන්නෙ බූන්යිව යොදාගෙන සැම්බොන්ග්ගෙ රහස් පණිවිඩය විසඳගන්ඩ.
බිගුක් පන්සලේ හිරකරලා ඉන්න බූන්යිව බේරගන්ඩ 6 වෙනි මකරා එනවා. කවුද ඒ? වෙන කවුද, ඒ මූහ්‍යල්.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E06.151020.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,106 downloadsDownload Six-Flying-Dragons-E06.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
17 comments
KAVINDA GAMAGE
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
C. R. ජයලත්
Niayamai Saho Jaya Wewa!!!!!
dammika
elazzz......
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Mahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Lakshan
sub ekata godaaak sthuthiyi akke
Bilesha Jayathunga
thanks for Sub!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janasanka
Sub aketa thanks sis....
Digatama sub dams...
ඔබට ජය.....!!!Sudeepa
Sub ekata thanx ....
Stranger
thanks
sampathgayan
stargate sg1 sub tikath dannako
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Viraj
Thanks
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .