Watch Trailer

Dragons: Riders of Berk [S05 : E03] with Sinhala Subtitles | නායකත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ පස්වන සමයේ තුන්වන කොටසත් අරගෙන ආවා.රවිඳු සහෝගේ ඉල්ලීම මත තමා මම මේක කලේ.හැබැයි කතාව ගැනනම් වැඩිය දන්නේ නෑ මොකද මම මේක නොබලන නිසා.නමුත් පුළුවන් උපරිමයෙන්ම කතාවට සාධාරණයක් කලා කියලා හිතනවා. අද කොටස ගැන පොඩ්ඩක් විස්තර කලොත් ෆිශ්ලේග්ස් අද එක්තරා ගුහාවක් තුලට ගිහින් ලොකු කරදරේක…

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ පස්වන සමයේ තුන්වන කොටසත් අරගෙන ආවා.රවිඳු සහෝගේ ඉල්ලීම මත තමා මම මේක කලේ.හැබැයි කතාව ගැනනම් වැඩිය දන්නේ නෑ මොකද මම මේක නොබලන නිසා.නමුත් පුළුවන් උපරිමයෙන්ම කතාවට සාධාරණයක් කලා කියලා හිතනවා.

අද කොටස ගැන පොඩ්ඩක් විස්තර කලොත් ෆිශ්ලේග්ස් අද එක්තරා ගුහාවක් තුලට ගිහින් ලොකු කරදරේක වැටෙනවා.ඒ අතරේ ස්නොලවුට් හා නිවුන්නු ආරක්ෂාවට තියෙන නයිට්මෙයා ජෙල්වලින් ආතල් ගන්නවා.කරදරේ වැටෙන ෆිශ්ලේග්ස් කොහොම ඒකෙන් බේරේවි ද?නයිට්මෙයා ජෙල් කෙසේනම් නැවත ලබා ගනීවිද? මේ සියල්ල කතාව බලන ඔබට බාරයි විසඳගන්න.

එහෙනම් වෙනත් දවස හමුවෙමු.ජය ශ්‍රී.

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,431 downloadsDownload Dreamworks-Dragons-Race-to-the-Edge-S05-E03.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

1,431 downloadsDownload Subtitles18 KB

5 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P