කොහොමද ඔයලට? ඔන්න මාත් මගේ පලවෙනි උපසිරැසිය අරගෙන ආවා. මේක මගේ පලවෙනි උපසිරැසිය.ඒ නිසා අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මට දෙන්න. මේක කොරියානු වෙබ් කතා මාලාවක්. ඒ තමයි Seven First Kisses.මේ කතාව කොටස් 08කින් සමන්විතයි.මේක වෙබ් කතා මාලාවක් නිසා එක කොටසක් විනාඩි 10ක් වගේ තමා තියෙන්නෙ. ම…

කොහොමද ඔයලට? ඔන්න මාත් මගේ පලවෙනි උපසිරැසිය අරගෙන ආවා. මේක මගේ පලවෙනි උපසිරැසිය.ඒ නිසා අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මට දෙන්න.

මේක කොරියානු වෙබ් කතා මාලාවක්. ඒ තමයි Seven First Kisses.මේ කතාව කොටස් 08කින් සමන්විතයි.මේක වෙබ් කතා මාලාවක් නිසා එක කොටසක් විනාඩි 10ක් වගේ තමා තියෙන්නෙ. මේ කතාවේ තියෙන විශේශත්වය තමයි අපි හැමෝම දන්න නලුවෝ 7ක් ඉන්න එක. ඒ කියන්නෙ මෙහි ප්‍රදාන චරිත නිරූපනය කරන්නෙ Moon Lovers – Scarlet Heart Ryeo වගේම Scholar Who Walks the Night හි රගපෑ Lee Joon Gi,My love from Another star හි රගපෑ Park Hae Jin, Healer හි රගපෑ Ji Chang Wook, EXO Next Door හි රගපෑ Kai, Bring it on Ghost හි රගපෑ Ok Taecyeon, I Hear Your Voice වගේම W-Two Worlds හි රගපෑ Lee Jong Suk,The Legend of the Blue Sea වගේම Boys Over Flowers හි රගපෑ Lee Min Ho. කොරියානු කතා රසිකයින්ට නම් මොවුන් අලුත් මුහුණු නොවේ. ඒ වගේම මෙහි ප්‍රදාන නිලියගෙ චරිතය නිරූපනය කරන්නෙ Who Are You – School 2015 හි රගපෑ Lee Cho Hee.

හරි එහෙනම් මේ කතාව ගැන විස්තරයක් කලොත් මේක විනෝදය ආදරය පිරුනු කතාවක්. සූ ජින් කියන්නෙ අවුරුදු 25ක A duty free වෙළඳ සැලක සේවිකාවක්. එයාට ජීවිතයේ කවදාවත් පෙම්වතෙක් ඉදලා නෑ. ඒ වගේම කවදාවත් හාදුවක් ලබලත් නෑ. මේ නිසාම ඇය ඒ ගැන ඉන්නෙ ගොඩක් දුකින්. දවසක් ලස්සන කාන්තාවක් ඇවිත් සූ ජින්ගේ මේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්න උදවු කරනවා. අපි බලමු එහෙනම් සූ ජින් එයාගේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්නේ කොහොමද කියලා. මං හිතනවා ඔයාලත් මේ කතාව අසාවෙන් බලයි කියල.

පලවෙනි කතාව නිසා ලිපිය ටිකක් දිග වැඩි උනාද මන්දා.කමක් නෑනේ.එහෙනම් ඔයාල දැන් කතාව රස විදින්නකෝ.

Seven First Kisses on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV සහ Web Rip පිටපත් සඳහා අදාළ වේ.

3,617 downloadsDownload Seven-First-Kisses-2016.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයත්‍රි කෞශල්‍යා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,617 downloadsDownload Subtitles37 KB

20 comments

  1. lhr

    niyami thanx

  2. Udara Damith B/K

    1 ට සුබ පතනවා \
    උපසිරසට ස්තුතියි
    දිගු ගමනක් බයිස්කෝප් එක්ක යන්ඩ වාසනව ලබාගන්ඩ කියලා
    පතනවා

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි.දිගටම සබ් දෙන්න හැකි වේවා කියා පතනවා
    ජය!

  4. KAVINDA GAMAGE

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න .
    මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    සදා ජය පතනවා බයිස්කෝප් .

  5. Kulanjana Maduranga

    G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks GAYATHRI sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  6. Chalana

    thnx bro...

    1. Chalana

      sry thnx sis...

  7. Silent$

    Good Luck Sis !!!!!!!!!!!!! Keep It Up !!!!!!! Thnxxxxxxxxxxxxx

  8. ඉසුරු

    thanks sis

  9. Irj

    Digatama karmu... Good luck..okkoma awama blannmko..

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  12. Aruna

    Thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Shanthani

    Tnx yalu. Tawat lassana Korean drama ekakata sub Denna.jaya wewa.

  15. sandu

    thanks sis

  16. ishani shanika

    THANX puluwannam Scholar Who Walks the Night drama ekata sub danawada...

    1. Gota_Nova

      Thanku so much ♥️ පුලුවන්නම් Uncontrollably Fond කොරියන් series eke sub eka dennako

  17. senaka wickramasinghe

    thank you very much!good luck!

  18. [email protected]

    මේකෙ ඩව්න්ලෝඩ් ලින්ක් එකක් ඕනෙ හලෝ