කොහොමද කලින් කොටස? HBO වාර්තා බිඳ හෙළමින් වාර්තා තිබ්බා කියල තමා එහෙන් ලැබෙන ආරංචි. තරිඳු අයියා කිව්ව වගේ හොඳ ආරම්භයක් දුන්නා හැම චරිතෙකටම වගේ. එහෙනම් අදත් මම ඉල්ලනවා හැමෝගෙන්ම ලිපි ටික කියෝලා, වචනෙකින් හරි අදහසක් දක්වලා යන්න කියලා. එහෙනම් මුලින්ම කලින් කොටසේ සිදුවීම්ඒ වෙච්ච තැන් සිතියම එක්ක මතක් ක…

කොහොමද කලින් කොටස? HBO වාර්තා බිඳ හෙළමින් වාර්තා තිබ්බා කියල තමා එහෙන් ලැබෙන ආරංචි. තරිඳු අයියා කිව්ව වගේ හොඳ ආරම්භයක් දුන්නා හැම චරිතෙකටම වගේ. එහෙනම් අදත් මම ඉල්ලනවා හැමෝගෙන්ම ලිපි ටික කියෝලා, වචනෙකින් හරි අදහසක් දක්වලා යන්න කියලා. එහෙනම් මුලින්ම කලින් කොටසේ සිදුවීම්ඒ වෙච්ච තැන් සිතියම එක්ක මතක් කර ගමු. අහ් අනික අද තරිඳු අයියගෙන් ලිපියක් ලැබුන් නෑ. 🙁 කෝ කට්ටියගෙ උනන්දුව ටිකක් මදි වගේ තාම.

විශාලනය කරගන්න රූපය මත ක්ලික් කරන්න.
ප්‍රාකාරය අසල. ( සිතියමේ අංක 01 )
ප්‍රාකාරය අසල පිවිසුමට බ්‍රෑන් ස්ටාක් හා මීරා රීඩ් එනවා. ඒ අතරතුර බ්‍රෑන් දකිනවා ධවල ඇවිදින්නන් සමඟ එන මළ හමුදාවට දැන් යෝධයන්ද එක්වී සිටින එක. එඩ් ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ ඔවුන්ව ඇතුළට ගන්නවා.
වින්ටර්ෆෙල් වල ( සිතියමේ අංක 02 )
සන්සාගේ හා තවත් බොහෝ දෙනෙක්ගේ විරෝධය පිට ජොන් විසින් කාස්ටාක් හා අම්බර් වංශ වල ඉඩම් වෙන වංශවලට පැවරීමට විරුද්ධ වෙනව. ඒ වෙනුවට දැන් එහි නායකයන් වල ළමුන්ව නැවත තම වංශයට යටත් කරගන්නවා. මේ අතර අවුරුදු 10-60 ත් වෙන හැමටම යුද පුහුණුව අනිවාර්යය කරනවා. ප්‍රාකාරයේ නැගෙනහිර කෙළවර මුහුදට වැටෙන බලකොටුවේ ආරක්ෂාව වනචාරීන්ට පවරනවා. එතෙන්ටම තමා පේන විදියට ධවල ඇවිදින්නන් පහර දෙන්න එන්නේ. මේ ගැන උකුසු ඇසෙන් බලන් ඉන්න බේලිෂ් ආපහු සන්සට විෂ පොවන්න හැදුවට බ්‍රියේන් එන හින්දා ඒක නවත්තගන්න වෙනවා. පසුව ඔවුන්ට සර්සි දන්වා එවනවා ජොන් පැමිණ ඇයට හිස නවා පක්ෂපාතීත්වය පෙන්විය යුතු බවත්, නොයෙසේනම් ඔහුට ද්‍රෝහීන්ට හිමි දඬුවම ලැබෙන බවත්. ජොන් වැඩියේ ඒ තර්ජනය ගණන් ගන්නෙ නෑ. මොකද ලැනිස්ටර් හමුදාව ශීත සටන් වලට හුරු නැති හින්දත්, ඔවුන් වින්ටර්ෆෙල් තරම් දුරක් තවම උතුරට ඇවිත් නැති හින්දත්. හැබැයි සන්ස නම් ලේසියෙන් අරින්න ලෑස්ති නෑ.
ට්වින්ස් වලදී ( සිතියමේ අංක 03 )
ආර්යා විසින් රත් වෙඩිමේ V 2.0 එක ක්‍රියාත්මක කළා දකින්න ඇතිනේ. ෆ්‍රේ වංශයේ හැමෝවම වස පොවල මරන්න ඇය සමත් වුණා. දැන් ඇය කිංග්ස් ලෑන්ඩින් බලා යනවා තම ලයිස්තුවේ ඊළඟ කෙනා වෙන සර්සිව මරන්න. ඒක එහෙම්ම වෙයිද කියලා බලමුකෝ ඉතින් නේද?
රිවලෑන්ඩ් වලදි ( සිතියමේ අංක 04 )
ඇත්තටම රිවලෑන්ඩ් කියන්නෙ එක තැනක් නෙවෙයි. ඒක සත් රාජධානියට අයත් එක් රාජධානියක්. ඔය මාළුවා ඉන්න ලා නිල් පාට කොටසේ කොතනක හරි ධජ නොමැති සහෝදරත්වයේ මියර් හී තෝරොස් හා ඩොන්ඩාරියන් එක්ක එකතු වෙලා උතුරට යන සැන්ඩෝර් ක්ලේගන් හෙවත් හවුන්ඩ් ඇතුළු පිරිස රෑට නවතින්න ගෙයක් අසලට යනවා. ඔයාලට මතක තියේ නම් ඒ හවුන්ඩ් හා ආර්යා ගියපු ගෙදරමයි. හවුන්ඩ් ඔවුන්ගේ වස්තුවත් කොල්ල කාගෙන තමා එහෙන් පිටවුණේ. කොහොමහරි එහෙදි හවුන්ඩ් ට ගින්දර තුළින් දකින්න ලැබුණා, ප්‍රාකාරයේ නැගෙනහිර පැත්තෙන් මුහුදට යාවෙන බලකොටුව හා එම දිශාවට එන මළවුන්ගේ හමුදාව.
කිංග්ස් ලෑන්ඩින් ( සිතියමේ අංක 05 )
සර්සි හා ජේමි ඔවුන්ගේ මිත්‍ර පාර්ශව ගැන කතා කරනවා. ළඟ එන යුද්ධය ගැන ජේමි නම් එච්චර සතුටු බවක් පෙන්වන්නෙ නෑ. ඔවුන් දන්නවා ට්රියන් ඩැනේරිස්ට උපදේශන සපයන බව. කොහොමහරි සර්සි අයන් බෝන් හී නව නායක යුරෝන් වෙත පණිවිඩ යවනවා. ඔහු අලුතෙන් තැනූ නැව් දාහත් අරන් ඇයව බැහැ දකින්න එනවා. මුලින්ම ජේමි යූරෝන්ව කපනවා මේ කතාමාලාවෙ පටන් ගැන්මට කලින් වෙච්ච කැරැල්ල මතක් කරලා. ඊට පස්සෙ යූරෝන් ජේමිව කපනවා ඔහුගේ විවාහ යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ. සර්සි ඒකට බොරු අකමැත්තක් පෙන්නන හින්දා යූරෝන් යන්නෙ හිත දිනාගන්න තෑග්ගක් අරන් එනවා කියාගෙනයි.
ඩ්‍රැගන්ස්ටෝන් වල ( සිතියමේ අංක 06 )
කතා මාලා 6 ක්ම වෙස්ටරොස් වලින් පිට උන්න ඩැනේරිස් මෙන්න වෙස්ටරොස් වලට ගොඩ බහිනවා. ඇය මුලින්ම එන්නෙ ඇය උපත ලැබූ, හා ටගේරියන් වරු වෙස්ටරොස් ආක්‍රමණය කරලා එහෙ රජ වෙන්න කලින්, ඒ සියල්ල පටන් ගත්ත ඒගොන් හිටි බලකොටුවටමයි. ඒක තියෙන්නෙත් කිංග්ස් ලෑන්ඩින් කිට්ටුවමයි. ටගේරියන් වරුන්ගෙන් බලය උදුරල ගත්ත රොබට් ඒ බලකොටුව දුන්නෙ තම සහෝදර ස්ටැනිස්ටයි. ඔහු එය අත ඇරල දාල යුද්දෙට ගිය නිසා, එය තිබුණේ පාළුවට ගොසිනුයි.
ඕල්ඩ් ටවුන් හිදී ( සිතියමේ අංක 07 )
සෑම්ට මෙයිස්ටර් හෙවත් ආචාරිවරයෙක් වෙන එක එච්චර ලේසි නෑ වගේ. තාම ඔහු සේවක තත්වයේ ඉන්නෙ. පිස් පෝච්චි අදිමින්, පොත් එහා මෙහා ගෙනියමින්. කොහොමහරි ඔහු සමත් වෙනවා ආචාරීවරුන්ට පමණක් වෙන්වූ තහනම් පෙදෙසට හොරෙන් ගිහින් පොත් කීපයක් අරගන්න. එයින් ඔහු දැනගන්නවා දැන් ඩැනී ගොඩ බැහැපු ඩ්‍රැගන්ස්ටෝන් වල ඔහු හොයන මකර වීදූරු ඉල්ලමක් පොළව යට වැළලිලා තියෙන බව. ඒ බව ඔහු ජොන්ට දන්වා යවන්න තීරණය කරනවා. ඒ වගේම එහි නැවතිලා බේත් ගන්න ජෝරාවත් ඔහුට දකින්න ලැබෙනවා.
හරි එහෙනම් අද කොටස බලන්නකෝ. කතාව ගැන හිතෙන දේවල් අකුරු කරන්නත් අමතක කරන්න එපා. 🙂
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Works with – All HDTV, AMZN.WEBRip, WEB.TBS Releases / BR – PSA
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
81,092 downloadsDownload GOT.S07.E02.Sinhala.zip148 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
204 comments
LSM HUSKAA
LSM HUSKAA
srry 2nd
LSM HUSKAA
affa yata idn udatane.thnks,jayenjaya,elama pin browla
Hasantha
machan mama hemawelema baiscopk ekemai ada hidiye sab eka dai kiyala
thzzzzz broooooooooo
good luck !!!!!!!!!!
Anjana
ammoooo awoooooooooooooooo...thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz..........
rasanga
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!ishara
Thanks ...
janitha
thanks!!!
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ මෙන්න සබ ගත්තෝ .. බලලා එන්නම් ජය වේවා !! :D
deshan
balagena hitiye thankz royli aiya
devinda
Ty bro.....Gdk Pin.....
Sajeevi
Hamme mechchara ikmanata.
Thanks a lot.kavindu mihiranga
Hmmmoo sub eka denakan iwasillak nathuwa hitiyee.. tnx roily aiyee
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
තරිඳු අයියා මේ එපියට ලිපියක් ලිව්වේ නැති උනත් මේ එපියට Review එකක් දෙනකම් බලන් ඉන්නවා.
Littlefinger මැරෙනකම් අසාවෙන් බලන් ඉන්නවා..
මේ සිසන් එකේ නැති උනත් අනිත් සීස එකේ හරි කමක් නෑ :-P
ඊලඟ එපියෙන් හමු වෙමු..ජය වේවා !!!
Kasun Widusha
Tnx aiyee gindara wage sub ekai lipiyai tnx sahola dennatama
AsnTha AkiLa
Hamme adath ikmanatama deela thiyanne godak isthuthi royly aiyee dn ithin balanna thiyanne.
shine
thank you sahooo :) enakan maga balan hitiye
Madhuka
Thank you...⭐️⭐️⭐️⭐️⭐️
නිරෝෂ්
බොහොම ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
kaveesha
sub ekata thanksss. ela niyama wedak
Viraj Kaushalye
ude indan epiya baan,
saba enakan balan hitiye...
thanks roili bro....JC
Thankz ayye enakm balagena hitiye.Balanakam iwasillak naa dan
Pradeep Anuruddha Dissanayake
sub එකට තැන්ක්ස් වේවා!
tharindu gunarathna
thanks
Kasun
බොහොම ස්තූතියි සහෝ......
ජගත්
වචන නැ අයියා ස්තූති කරන්න.
Kalpa Pabasara
සබට ගොඩක් ස්තුතියි රොයිලි බ්‍රෝ.!
ජය ජය එහෙනම් ✌️✌️himesh
කියන්න දෙයක් නෑ මහන්සි වෙලා ඉක්මනටම දීල තියනව
chathuranga
ela bro
Pathmila
Thanx සහෝ. English සබත් එක්ක බැලුවා. දැන් ආයි බලනවා පුලුවන් නම් Webrip එකට ගැලපෙන විදිහට සබ් එක දාපන් මචන්.
kavi
බොහොම ස්තුති සබ් එකට...
Shenin Perera
බොහොම ස්තුතී රොයිලි අයියේ
rock
thanx broo
Lahiru Dayan
රොයිලි සහෝ පුලුවන්නම් ඊළග එපිය WEBRip එකටත් සබ් දෙන්නකෝ. සමහර වෙලාවට HDTV වලට වඩා WEBRip Quality වැඩියි. ගොඩක් ස්තූතියි සබ් එකට. ජය වේවා.!!! ඒ වගේම Review දෙන අයත් සුපිරියටම වැඩේ කරනවා. ඒ ගොල්ලන්ටත් ගොඩක් ස්තූතියි !!!
prabath
thankyou aiye....mechchara wela balan hitiye sub eka denakm...
me
Thanks
Thilina
Ela ela thanks sub akata
Adithya
බොහොම ස්තූතියි සහෝ
Kapila
supiri. Thanks Bro
Vishwa
Thank you very much royly aiya, truly appreciate your effort :* :)
Sandun
thankz machan
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
sandun
the starin season 4 eka relese wela thaama sub dila na me gana balanna.
charith eranga
Thanks....
Shamen Chinthaka
Thanks Bro !!!!
R.D
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.මේක එනකල් බලන් හිටියේ.........
Yukthi
Thuthi wewa upasirasiyata..
Tharindu ayyage lipiya natte ai danna?Chanaka
බොහොම ස්තුතියි. කතාව සුපිරි.
ඔයා ලිපියත් සුපිරියටම දෙනවාAnujaya
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!ishan
බොහොම ස්තුතියි සහෝ සබ් එකට..thn qu gdk..api balan inne meka enkm thmaiii thnquu
හර්ෂණ
පට්ට ස්පීඩ් නේ
Anjana
nice work
Advertisement


1st