හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 12 වෙනි කොටසය්, මුලින්ම කියන්නම් මේ කතාංගයේ නමේ තේරුම මොකද්ද කියලා. Seppuku කියලා කියන්නේ සමුරායි විරුවන් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕන නිසා විරුද්ධවාදියා හිස කදෙන් වෙන්කරන්න කලින් තමන් විසින්ම බඩ කපාගන සියදිවි නසාගන්න එකයි. ඉතිං අද කතාව බලනකොට ඔයාලට තේරෙයි මේ නම කතාවට…

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 12 වෙනි කොටසය්, මුලින්ම කියන්නම් මේ කතාංගයේ නමේ තේරුම මොකද්ද කියලා. Seppuku කියලා කියන්නේ සමුරායි විරුවන් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕන නිසා විරුද්ධවාදියා හිස කදෙන් වෙන්කරන්න කලින් තමන් විසින්ම බඩ කපාගන සියදිවි නසාගන්න එකයි. ඉතිං අද කතාව බලනකොට ඔයාලට තේරෙයි මේ නම කතාවට මොනතරම් දුරට ගැළපෙනවාද කියලා..
එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් ටිකාක් මතක් කරගන ඉමු නේද? පසුගිය කොටසේ ලොස් ඇන්ජලීස් කොලනිය කලඹවපු හරිත කලාපයට එල්ල වුන රක්ත හස්තයේ ප්‍රහාරය මතක ඇති කියලා හිතනවා. ඒකට බ්‍රෑමුත් දායක වෙච්චබව මේ වෙනකොට බෝමන් යුවල දන්නවා. හැබැයි, එයාලා සම්පූර්ණකතාව දන්නේ නැහැ. ඒ අතරතුරේ බෘසාඩ් සහ පිරිස උත්සහ කරන්නේ අර යකඩ අත්වැස්ම හොයාගන ඒකත් අරන් මේ කොලනියෙන් පනින්නයි. අර ගුවන් නියමුවාවත් මක ඇති කියලා හිතනවා. ඇය මේමරටම මේ යකඩ අත්වැස්ම හොයන්නේ ඇයි කියලා අද කතාවෙන් අපිට දැනගන්න පුළුවන් වෙනවා.
හොදයි එහෙමනම් කතාව බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S02E12.720p.HDTV.x264-SVA.HI
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,365 downloadsDownload Colony-S02E12.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
9 comments
piyumal sanjeewa
Udara Damith B/K
ගොඩාක් ස්තූතියි........
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Soori
බොහෝම ස්තුතියි සුරේනි සොයුරියේ...!!
Hasitha Chathuranga
බොහෝම ස්තුතියි
Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...........good luck ..............
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට.. :)
ජය වේවා.!!
Advertisement




ගොඩාක් ස්තූතියි