අද කොටසේ ආරම්භයේදි අපිට පෙන්නනවා ඇයි ඕටිස්ගේ අම්මයි තාත්තයි වෙන් උනේ කියලා. ඒවගේම ඕටිස්ගෙ අම්මා අර හැම මිනිහෙක්වම ආශ්‍රය කරන්නෙත් කියලා. ඒක නිසා මං ඒ ගැන පැහැදිලි කරන්නේ නැතුව ඉන්නම්. කලින් කොටසෙදී ඕටිස්ට එරික්ව හම්බෙන්න යන්න බැරි උන නිසා එරික් තනියමම ගෙදරට එද්දී යම්කිසි පුද්ගලයෙකුගෙන් පහරකනවා. ඉති…

අද කොටසේ ආරම්භයේදි අපිට පෙන්නනවා ඇයි ඕටිස්ගේ අම්මයි තාත්තයි වෙන් උනේ කියලා. ඒවගේම ඕටිස්ගෙ අම්මා අර හැම මිනිහෙක්වම ආශ්‍රය කරන්නෙත් කියලා. ඒක නිසා මං ඒ ගැන පැහැදිලි කරන්නේ නැතුව ඉන්නම්. කලින් කොටසෙදී ඕටිස්ට එරික්ව හම්බෙන්න යන්න බැරි උන නිසා එරික් තනියමම ගෙදරට එද්දී යම්කිසි පුද්ගලයෙකුගෙන් පහරකනවා. ඉතින් ඊටපස්සේ එරික් කෙලින්ම එන්නේ ඕටිස්ගේ ගෙදරට, ඒ ආවත් කිසි හොඳක් වෙන්නේ නැති නිසා දෙන්නා රංඩුවෙනවා. ඉතින් ඒක අවසාන වෙන්නේ පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවෝ වෙච්චි එරික් සහ ඕටිස් තරහාකාරයෝ වෙලා. අද කොටසෙදී ඕටිස් අර ලිලී කියන අමුතු කෙල්ලත් එක්ක සෙක්ස් කරන්න උත්සහ කරනවා. නමුත් ඒ වැඩෙත් හරියන්නේ නෑ, මොකද මිනිහගෙ තියෙන භය නිසා වැඩේ පටන්ගන්නත් කලින් ඇඟ හීට් වෙලා කලන්තයක් වගේ හැදෙනව. පට්ටම චාටර් ඉතින්. කොහොමහරි මිනිහගෙ අම්ම ඇවිත් තමයි ඇහැරවන්නේ.
ඉතින් එතන ඉඳන් ඉතිරි ටික ඔයාලාම බලලා දැනගන්න.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
35,147 downloadsDownload Sex-Education-2019-S01-E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
20 comments
Lucifer12
Achi
Thank machoo තව දෙකයි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Jagakalu
iKmanata Ithuru dekath Denndoo.. Patta Kathawa. Budu Saranai Sahoo..
Pramukmili
Thanxx bro.............
Sandeepmadushan
Elah.. supiri
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Kanchaka
Thanks bro
Sajithlakshan
thanks ..................
Pamudithaztc
Tnks bro
Good luckAyesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Anonymous
meke 07:22 Adam Eric gen ahanwa"What happened Tromboner? Woken up straiight?" kiala eke sinhala eke thienne "මොකද උනේ ට්‍රොම්බෝනර්, ඇඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ?" kiala eka waradi straight kianne hetrosexual ayata. ethkota adam ahnne "nagitte hetrosexual welada kiala moka Eric gay nisa". eka puluhnnam correct karnta.
Anonymous
ita passe thiana you look shit ghanwa adam ekath waradi jara godak newe kiana penne ehema kiala
Anonymous
aya Aimme ahane Steve do you wanna come on my face kiala e kianne cum danta.
sahangayantha
Thanks a lot saho sub ekata
Pavith Wijesooriya
මේ එපියෙ සබ් එකටත් ගොඩක් ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sex Education [S01 : E06] Sinhala Subtitles | ඕලාගේ යෝජනාව [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/Sex-Education-2019-1.1.jpg)




sex education eke episode 6n passe page not found kiyla watenwa?