අද කොටස නම් තනිකරම තියෙන්නේ බ්ලැක්මේල් සීන් එකක් වටා. අර රූබි කියන කෙල්ලගෙ පෞද්ගලික ස්ථානයක පොටෝ එකක් පිටවෙලා තියෙනවා. ඉතින් ඒක කලේ කවුද , කුමන හේතුවක් නිසාද කියන කාරණය මත තමයි අද කොටස නිර්මානය වෙලා තියෙන්නේ. දැන් මේ පරීක්ශනේ තනිකරම බාරව ඉන්නේ මේව් සහ ඕටිස්. ඉතින් අපි බලමු එයාලා කරුණු කාරනා එකතුකරග…

අද කොටස නම් තනිකරම තියෙන්නේ බ්ලැක්මේල් සීන් එකක් වටා. අර රූබි කියන කෙල්ලගෙ පෞද්ගලික ස්ථානයක පොටෝ එකක් පිටවෙලා තියෙනවා. ඉතින් ඒක කලේ කවුද , කුමන හේතුවක් නිසාද කියන කාරණය මත තමයි අද කොටස නිර්මානය වෙලා තියෙන්නේ. දැන් මේ පරීක්ශනේ තනිකරම බාරව ඉන්නේ මේව් සහ ඕටිස්. ඉතින් අපි බලමු එයාලා කරුණු කාරනා එකතුකරගෙන මේකට වගකිවයුත්තා හොයාගනියිද කියලා.
ඒ අතරේ ජැක්සන් කියනවා මේව්ට එයාලගෙ ගෙදර කෑමකට එන්න කියලා. ඉතින් බෑ කියන්නත් බැරිකමට මේව් එහාට යනවා, හැබැයි ඒ හමුවීම වැඩිය හොඳ උනේ නෑ, මොකද එයාලගෙ අම්මලා ටිකක් අමාරුකාරයෝ.
ඒවගේම අද එරික්ගේ උපන්දිනය. ඕටිස් සහ එරික් උපන්දිනය සමරන්න කියලා යන්න හදද්දිම මේව් ආයෙත් අර ප්‍රශ්නේ ඇදලා අරගෙන ඕටිස්ව ඒ ප්‍රශ්නේ විසඳන්න අරගෙන යනව. ඉතින් ඒ නිසා ඕටිස්ට එරික් එක්ක යන්නත් බැරිවෙනවා. අපි බලමු එහෙනම් අද කොටසේදිමේ සේරම විසඳෙන්නේ කොහොමද කියලා.
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
35,621 downloadsDownload Sex-Education-2019-S01-E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
20 comments
Hashan M. Priyadarshana
Induvara namal
Tnks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
asabee
jaya wewa machan..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Achi
Thank bokka
nuwanlankapriya
Sub ekata godak stutii
Dewadithya
Thanks for sub!
Sandeepmadushan
Thanx sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pasanMihidu1
thanksss
kavindu4748
season 2th sub eka demu neda brother
chinthaka.max4
thankx machan
gayanmagee
thanks
Sajithlakshan
thanks ..................
Kanchaka
Thanks bro
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
sahangayantha
Thanks a lot saho sub ekata
Pavith Wijesooriya
උපසිරසියට තුති වේවා...
Advertisement
![Sex Education [S01 : E05] Sinhala Subtitles | ලීක් වුන පොටෝ එක [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/Sex-Education-2019-1.1.jpg)




තෑන්ක්ස් මචං සබ් එකට