පසුගිය කොටසින් මෑතකදී ඉදන් තමන්ට නිදියන්න බැරි අවුලක් තියෙන නිසා ඒකට ප්‍රතිකාරයක් විදිහට ජින් බෝතලයක් හොය හොයා යන අතරේ ගැරල්ට්ට වගේම යැස්කියර්ට මුහුණ දෙන්න සිද්දවුනු අකරතැබ්බයක් ගැන තමයි කලින් කොටසෙ සදහන් වෙලා තිබුනෙ. ජින් බෝතලයකින් සාමාන්‍යයෙන් ප්‍රර්ථනා තුනක් ලැබුනත් ගැරල්ට්ට ඕන වෙලා තිබුනෙ එකම එ…

පසුගිය කොටසින්
මෑතකදී ඉදන් තමන්ට නිදියන්න බැරි අවුලක් තියෙන නිසා ඒකට ප්‍රතිකාරයක් විදිහට ජින් බෝතලයක් හොය හොයා යන අතරේ ගැරල්ට්ට වගේම යැස්කියර්ට මුහුණ දෙන්න සිද්දවුනු අකරතැබ්බයක් ගැන තමයි කලින් කොටසෙ සදහන් වෙලා තිබුනෙ. ජින් බෝතලයකින් සාමාන්‍යයෙන් ප්‍රර්ථනා තුනක් ලැබුනත් ගැරල්ට්ට ඕන වෙලා තිබුනෙ එකම එකක් විතරයි. හැබැයි කතාව අවසානය වෙද්දී ඒ තුනම එයාට පාවිච්චි කරන්න සිද්දවුණා. විල ලගදි ජින් බෝතලය හොයාගත්තත් මේ දෙන්නා බෝතලයට පොර කාලා අන්තිමේදී මේකෙන් ඇතිවුන බලගතු මායා බලයෙ බලපෑම නිසාම යැස්කියර්ගෙ බෙල්ල හිරවෙලා මැරිලා යන විදිහෙ තත්වෙකට මුහුණ දෙනවා. ඉතිං මායාමය පැත්තෙන් ප්‍රතිකාර අවශ්‍ය වෙච්ච යැස්කියර්ව ගැරල්ට් මුලින්ම චිරඩන් කියලා එල්ෆ් වෛද්‍යවරයෙක් ලගට යැස්කියර්ව අරන් ගියත් එයාට සුව කරන්න බැහැ කිව්වා. මොකද යැස්කියර්ට ඇතිවෙලා තියෙන තත්වෙත් එක්ක ඒකට හුගක් බලගතු මායා බලයක් තියෙන කෙනෙක්ව අවශ්‍ය වන බව කිව්ව නිසා. ඉන් පස්සෙ එයා යැස්කියර්වත් අරන් ගියෙ නගරාධිපතිගෙ ගෙදරට. එහෙ වෙච්ච දේවල් කියන්න ඕන නැහැනේ.

ජින් කෙනෙකුගේ ස්වරුපය
නගරාධිපතිගෙ ඉදලා ඒක ඇතුලෙ හිටිය ගෑණු/පිරිමි භේදයක් නැතිව හැමෝම හිටියෙ හෙළුවෙන්. මේ ගෑණු, පිරිමි අය අතරින් යන ගැරලට්ට යෙනිෆර්ව මුණගැහෙනවා. එයා තමයි එතන හිටිය හැමෝම මනෝ පාලනයෙන් ඒ විදිහෙ අසංවර විදිහට හැසිරෙන්න සලස්වලා තිබුනෙ. ගැරල්ට් හා යෙනිෆර් හොදාකාරවම එකිනෙකාව හදුනාගත්තා. යැස්කියර්ව සුව වුනා. හැබැයි යෙනිෆර්ට ජින්ව ඕන කරලා තිබුනෙ පුද්ගලික වාසියට. යෙනිෆර්ට ජින්ව පාලනය කරගන්න බැරි අවුලක් තියෙන විත්තිය දැනගත්තයින් පස්සෙ ගැරල්ට් ඒ වෙලාවේ එයාගෙ අවසන් ප්‍රර්ථනාව පාවිච්චි කලා. කිව්වේ මොකක්ද කියලා ඇහුනේ නැති වුනාට කතාව තේරුම් ගිය අපිට නම් තේරුම් ගියෙ එයා ජින්ව නිදහස් කලා වගෙ දෙයක්. මොකද එයාගෙ ප්‍රර්ථනාවෙන් පස්සෙ එතනදී ජින් පැනගත්තා වගේම ආපහු වතාවක් හැමදේම සාමන්‍ය තත්වෙට ආවා.
අද කොටසින්
අද කොටසෙදි මකරෙක්ව හොයාගෙන යන ගමනක් තමයි දැකගන්න ලැබෙන්නෙ. මෙතනදී ආපහු වතාවක් ගැරල්ට්ට යෙනිෆර්ව මේ ගමනෙදි මුණගැහෙනවා. මීට අමතරව තවත් බොහෝ දෙනෙක් ගමනට එකතු වෙනවා. එහෙනම් ඉතිං මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො මකර දඩයම මොන විදිහෙ එකක් වෙයිද කියලා.
ගිහින් එන්නම්. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
49,160 downloadsDownload The.Witcher.US_.S01E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
62 comments
devil_11
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pasindu16022
Thanks aiye..
maikee
Thanks
subtitleworld
Thanks bro
Mr.pamz
Thanks brother...Merry Christmas!!!
rockz2020
බොහොම ස්තූතියි සහෝ!✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤rockz2020
The Dark Crystal: Age of Resistance 2019
8.6/10 Rating ☆ 88% R Tomatoes ☆ No. of E10
පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤
Lahiru19920626
Ninda yanna kiyala awasana prarthanawa kiyanne
Shaggie
Thnks mchn
gayan215
bohoma sthuthi saho,.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :)
ජය වේවා.!Dilanka Maduwantha
thanks bro
Asitha.pramoth
ස්තූතියි සහෝ
harinuofficial
❤️❤️❤️
Bandarata
Yako uba fatta wegen sub denawane me tv series ekata..thanks macho...elama..niyamai...digatama diyan..hodatama karala thiyenawa....puluwannam (Raising dion ) series ekata sub dennako.netflix eke fatta kathawak...aye parak kiyanawa thanks sub ekata..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ප්‍රශාත් මදුෂංක
Thanks
Sandarunimsara
Sub ekata tnx bro
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූති රොයිලි අයියේ ඉක්මනට සබ් ගෙනාවට. ජය වේවා..!!
Ayesh Prashan
Thank You
Hemal
Thanks ayye
Suranjan
Thanks aiye...... Jayawewa......!
Nilupul Madukapriya Perera
ස්තුතියි රොයිලි අයියේ
Kavishna
thnx bro...
Thilesh De Silva
Thank you very much
dil_shan
thanks sub eka dunnata
McMillanStyles
ස්තුති
ranga11112
thanks royli saho
s.s.m
tz sub ekata.....
shinejay
thank you
suranuwan
thanks bro..
haritha sandamal
Thanks
Good luck ayyeJayasanka
Thanks subata. Supiri suba nam
Rumesh dhanushka
Thanks brother
Lasa_Sadaru
Thanks...
lakshitha20
ස්තූතියි සහෝ..
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා....Rumesh Asanka
thank you
Hiran Eranda
thanks for the sub
Rasheen Mansil
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
Sandeepmadushan
Thanx for sub.. good luck
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa..........!!!!!!!!!!!chinthaka.max4
thankx machan
gayanmagee
thanks
Shehan putha
Thanks bro
sahancharuka
thank you!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanujaya Bandara
මෙච්චර ගේමක් දීල ටයිප්කරල අපිට කතාව ගැන ලොකුඅදහසක් දීල තියන එකේ කමෙන්ට් එකක් නොදා නිකම්ම බාගෙන ගියොත් ඒක අපේ අඩුවක්…. කියන්න වචන බ්‍රෝ…සීසන් එක දිගටම කරමු අපි වචනෙකින් හරි සපෝර්ට් එක දෙන්න උබ එක්ක. ජයවේවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Witcher (2019-) [S01 : E06] Sinhala Subtitles | මකර දඩයම. [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Witcher-2019-1.1.jpg)



tnx brother