Watch Trailer

Sex Education [S02 : E02] Sinhala Subtitles | ඕට්ස්ගේ යෝග්‍යතා පරීක්ශනය [සිංහල උපසිරැසි] (18+)

මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ දෙවෙනි සමයේ දෙවෙනි කොටසත් සමගයි. කලින් කොටස බලපු අය දන්නවනේ මොකද උනේ කියලා. සෑහෙන සාගින්නක හිටිය ඕටිස් දැන් අහවල් වැඩේට තැනක් නොතැනක් නැතුව ඉඩ සලසගන්නවා. හැබැයි පටන්ගත්තු තැනම වැඩේ ගැස්සෙනවා. දැන් මිනිහට නවත්තගන්න බැරි ලෙඩක් තියෙන්නේ. ඒක පාලනය කරගන්න…

මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ දෙවෙනි සමයේ දෙවෙනි කොටසත් සමගයි. කලින් කොටස බලපු අය දන්නවනේ මොකද උනේ කියලා. සෑහෙන සාගින්නක හිටිය ඕටිස් දැන් අහවල් වැඩේට තැනක් නොතැනක් නැතුව ඉඩ සලසගන්නවා. හැබැයි පටන්ගත්තු තැනම වැඩේ ගැස්සෙනවා. දැන් මිනිහට නවත්තගන්න බැරි ලෙඩක් තියෙන්නේ. ඒක පාලනය කරගන්න ගත්තු උත්සාහයත් අපි දැක්කනේ.

ඒ අතරේ ඉස්කෝලෙ හෙන කලබගෑනියක්. ක්ලැමීඩියා කියන ලෙඩේ බෝ වෙලා කියලා ඉස්කෝලෙ ලමයි හැමෝම කලබල වෙලා. හැබැයි ඒ ලෙඩේ බෝ වෙන්නේ ආසාධිතයත් එක්ක ලිංගිකව එකතුවෙන අයට විතරයි. ඉතින් කොහොමහරි අවසානයේ ක්ලිනික් එක අවසන් කරයි කියලා හිතන් හිටිය ඕටිස්ට ආයෙත් ලමයින්ට උදවු කරන්න වෙනවා මේ හේතුව නිසා.

ඒවගේම කොහේදෝ කඩේක බිස්කට් විකුන විකුන හිටීය මේව්, ආයෙත් බලෙන් වගේ ඉස්කෝලෙට ඇතුල්වෙනවා විදුහල්පති ග්‍රොෆ්ව බයකරලා. ඒකටත් මේව් හොඳ තුරුම්පුවක් තමයි අරගන්නේ. නමුත් මේව් ආපු එකට ඕලානම් කැමති වෙන්නේ නෑ. ඒ ආයෙත් ඕටිස් සහ මේව් එකතුවෙලා අර සෙක්ස් ක්ලිනික් එක පටන්ගන්න නිසා. නමුත් ඉතින් කොහොමහරි අවසානයේ අපි හිතාගෙන හිටිය විදිහටම දෙන්නා එකතුවෙලා ක්ලිනික් එක පටන් ගන්නවා. හැබැයි මේව් කියනවා එයා ආයෙත් එකතුවුනේ ලැබෙන මුදලින් 60%ක් එයාට දෙන නිසා විතරයි කියලා. නමුත් අපි දන්නවනේ සීන් එක මොකක්ද කියලා. ඉතින් ඔය මදැයි නේද?

අද කොටස ගැනනම් මොකුත් නොකියා ඉන්නයි හිතුවේ. කලින් කොටස ගැන ඕනෙවටත් වඩා කියවපු නිසා මේ ගැන හැඳින්වීමක්වත් අවශ්‍ය නෑ කියලා හිතෙනවා.

එහෙනම් ඔයාලා සබ් එක බාගෙන ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.
ඊලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

35,005 downloadsDownload Sex-Education-S02-E02.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

35,005 downloadsDownload Subtitles30 KB

27 comments

  1. Brothers435

    ඊලග එකත් දානවද ඉක්මනට

  2. DARK LORD

    thnx sub ekata. ilaga ekath danna

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු ;) ..
    ජය වේවා.!

  5. wasitha

    3 වෙනි එකත් අදම දෙන්න.... මරු කතාවක් මචං මේක...,,

  6. Chalindu sankalpa

    Thanks ........

  7. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  8. parindyabopage

    thanks aiye ikmanatama anit tikk denako ekaparama plz,,,,,,

  9. Amila...ushan

    පට්ට මචං ස්තුතියි

  10. Hiran Eranda

    thanks for the sub

  11. Pramukmili

    Thanxx bro..........

  12. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  13. MAALnath

    Thanks .......................good luck ......................

  14. chinthaka.max4

    thankx machan

  15. Dewadithya

    Thanks for Sub!

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Sajithlakshan

    thanks .........................

  19. Hiran

    නියමයි සහෝ බොහෝම ස්තුතියි
    පුළුවන් නම් Nancy drew එකටත් සබ් දෙන්න

  20. randula

    patta machn digatama wade karagena yanna

  21. Anonymous

    thank you

  22. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  23. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. Vishwa sasanka

    Thank you

  26. sahangayantha

    Thanks a lot saho sub ekata

  27. Pavith Wijesooriya

    මේ එපියෙ සබ් එකටත් ගොඩක් ස්තූතියි...