ඔයාලා මේ එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමලාවේ තුන්වෙනි කොටසත් එක්කයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. සමලිංගිකයෙක් කියලා අපි හඳුනගත්තු ඇඩම්ව , කොහොමටවත් හදන්න බැරි නිසා පොරගෙ තාත්තා මිනිහව හමුදා පුහුනු කඳවුරකට යවනවා. එතෙන්ට ගිහිල්ලත් මිනිහා හරියට වැඩේ කරන්නේ නෑ. ඉතින් ඒ අතරේ මෝර්…

ඔයාලා මේ එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමලාවේ තුන්වෙනි කොටසත් එක්කයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. සමලිංගිකයෙක් කියලා අපි හඳුනගත්තු ඇඩම්ව , කොහොමටවත් හදන්න බැරි නිසා පොරගෙ තාත්තා මිනිහව හමුදා පුහුනු කඳවුරකට යවනවා. එතෙන්ට ගිහිල්ලත් මිනිහා හරියට වැඩේ කරන්නේ නෑ.
ඉතින් ඒ අතරේ මෝර්ඩේල් වල ලිංගික අධ්‍යාපනය වැඩිදියුනු කරවන්න කවුන්සයේ කාන්තාවක් විසින් ඕටිස්ගේ අම්මාව පාසලට බඳවගන්නවා. ඒකත් ඕටිස්ට හෙන හිසරදයක්, ඒ විතරක් නෙමෙයි ඔහුව අනිත් ලමයි ඉස්සරහා ලැජ්ජාවට පත්කරන කාරණයක්. මොකද මිනිහගෙ තත්වය එහෙම් පිටින්ම බිමට සමතලා වෙලා යනවා. මොකද ඕටිස්ගේ අම්මා කතාකරන්නේ එසේමෙසේ මාතෘකා ගැන නොවන නිසා.
ඒ අතරේ ගෙදරින් කරන බලපෑම වැඩි නිසා ජැක්සන් හිතාමතාම තමන්ගේ අත තුවාල කරගන්නවා. ඒ නැවත පිහිනුම් කරන්න බැරිවෙන්න. ඉතින් ඒ උනත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවෙන්න ජැක්සන්ගේ අම්මලා විදුහල්පතිතුමත් එක්ක කතාබහ කරගෙන හොඳට ඉගෙනගන්න ලමයෙකු ලව්වා ජැක්සන්ගේ පාඩම් වැඩ වලට උදවු ගන්නවා. කොහොමහරි අර ඉස්කෝලෙට අලුතෙන් ආපු රහීම් කියන කොල්ලා සමලිංගිකයෙක් කියලා එරික් තහවුරු කරගන්නවා. ඉතින් හිතුවා වගේම උන් දෙන්නත් සෙට් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කලින් කොටස ගතවුනේ. ඉතින් අද කොටස ගැනත් මොකුත් නොකියා සිටින තරමටම හොඳයි වගේ.
එහෙනම් හතරවෙනි කොටසින් හමුවෙමු.
ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
37,305 downloadsDownload Sex-Education-S02-E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
26 comments
Lucrezio
Malaka prasad
Adoooo maru yako niyamai thanx
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Amila...ushan
ස්තුතියි බං
ඉතුරු ටිකත් හනිකට දියන් දෙයියෝsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයHashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!Suranjan
Thanks jayawewa.....!
parindyabopage
Thanks bro twa epiyakata ada sub denako plz
Sandarunimsara
Sub ekata tnx bro
Hiran Eranda
thanks for sub
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Pramukmili
Thanxxx bro............
MAALnath
Thanks ................good luck ....................
chinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ..................
Hiran
බොහෝම ස්තුතියි
පුළුවන් නම් nancy drew එකටත් සබ් දෙන්නAnonymous
Thanks bro good luck
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sandaru
තෑන්ක්ස් සගෝ.......උඩ විස්තර කිරිල්ලෙ චූටි අඩුවක් හදන්නන් ඇඩම් කියන්නෙ bisexual කෙනෙක්
sahangayantha
Thanks a lot saho sub ekata
Pavith Wijesooriya
සබට ගොඩක් ස්තූතියි.
Advertisement



Ado Tade Tada !!! Balagena hitye enkm....Senikawa deepan ituru tikat... JAYA WEWA BRO