එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් මේ කතාසමයත් ඉවර වෙනවා. ඉතින් ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. පස්වෙනි කොටසේ වැඩිහරියක්ම තිබුනේ ඕටිස්ලගේ ට්‍රිප් එකේ කොටස් කියලා මතක ඇතිනේ. ඒවගේම හෝප් බාරදුන්නු ජොබ් එකත් විවියන් හොඳට ඇඟට අර…

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් මේ කතාසමයත් ඉවර වෙනවා. ඉතින් ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.
පස්වෙනි කොටසේ වැඩිහරියක්ම තිබුනේ ඕටිස්ලගේ ට්‍රිප් එකේ කොටස් කියලා මතක ඇතිනේ. ඒවගේම හෝප් බාරදුන්නු ජොබ් එකත් විවියන් හොඳට ඇඟට අරගෙන කරනවා අපි දැක්කා. කොහොම උනත් රූබිනම් ඕටිස් එක්ක තවම අමනාපයෙන් ඉන්නේ. (එහෙම නැතිවුනොත් තමයි පුදුමේ). සේරම ට්‍රිප් එකට සහභාගී උනත්, එරික්ට විතරක් යන්න බැරිවෙනවා එයා වෙඩින් එකකට නයිජීරියාවට යන නිසා. එරික් ආවේ නැති නිසා කොහොමහරි අවසානයේ ඇඩම් සහ රහීම් අතරේ මිත්‍රත්වයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒවගේම රහීම් කරපු ජරා, මෝඩ වැඩක් නිසා මුළු ට්‍රිප් එකම විනාස වෙලා ගියා දකින්න ඇතිනේ.. හැබැයි නොහිතපු විදිහට ඇඩම් ඒකෙ වගකීම බාරගත්තා.
හැබැයි කොහොමහරි අවසානයේ අපි හැමෝම අවුරුදු තුනක් පුරා මගබලාගෙන හිටිය අවස්තාව උදා උනා. ඒ ඕටිස් සහ මේව්ගේ එකතුවීම. තිබුණු අමනාපකම් ඉවර වෙලා දෙන්නම ඇත්ත තත්වය තේරුම්ගත්තා. හැබැයි මේ එකතුවීමත් තව කොයිතරම් දුරක්නම් යයිද කියලා හිතාගන්න බෑ. ඉවසීමෙන් බලාගෙන ඉමු. ඉතින් ඔන්න ඔහොම තමයි පස්වෙනි කොටස ඉවර උනේ.මේ කොටස ගැන මොකුත් නොකියා හිටියොත් හොඳයි කියල හිතෙනවා මට.
ඒවගේම මම හිතනවා මේක බලන හැමෝම කතාවේ ප්‍රධාන මාතෘකාවට අමතරව ගොඩාක් ලොකු දැනුමකුත් ලබාගන්න ඇති කියල. මොකද ලංකාවේ මේවා උගන්නෙම නැති නිසා. ඒවගේම ලිංගිකත්වය කියන විෂයට අමතරම මනුෂ්‍ය සම්බන්ධතා සහ හැඟීම් ගැනත් අපිට හොඳ අවබෝධයක් ලබාගන්නත් පුළුවන් උනා කියල හිතෙනවා.
අවසාන වශයෙන් දැනුම්දෙන්න තියෙන්නේ, හත්වෙනි එපිය අරගත්තු පසිඳු සහෝදරයාට හදිසියේ අධ්‍යාපන කටයුත්තක් නිසා අපිත් එක්ක එකතුවෙන්න බෑ කිවුවා. ඉතින් ඒ නිසා මටම ඒකත් කරන්න සිද්ධ වෙනවා. අන්තිම කොටසත් කරලා ඉවර නිසා දෙකම එකවර අද රාත්‍රියේ දෙන්න අපි උපරිම උත්සාහ කරනවා. එතෙක් අපිත් සමග ඉවසීමෙන් රැඳී සිටින්න කියල ඉල්ලන ගමන් මම ලිපිය අවසන් කරන්නම්.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
27,182 downloadsDownload Sex-Education-S03-E06.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
50 comments
Mr.loba
චතුර කාවින්ද
ඉක්මනින් ඕනේ අනිත් ටික
BCB
Niyamai sago....
Anonymous
THanks brother
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Naveed
දෙකම අද denda බලන්න කොහොම hari.
Thanx sub ekataab
jaya
Naveen
Thank you brother.
Thisaru Akash
Adarri.bn me කැපවීම ta.
Gihan
සබ් එකට ස්තුතියි
ජය...Anonymous
thankz bokka
Pahan
Ada denwda ithuru deka plzz reply
Anonymous
Ow ඉතුරු 2 blnkm ඉවසිල්ලක් නෑ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Ethuru Deka denakm Ahrila Enne Brothers :]
Anonymous
Me toooooo
Anonymous
ow bro..aharila inne ituru 2k dnkm.
Dante
මේව් ගෑනිට නං ඉස්සර ඉදලම ආස නෑ... පව් ඕයි රූබි
Anonymous
Maeve-otis t වඩා otis-ruby තමයි ගැලපෙන්නේ. ඉතුරු episode 2n තමයි මොකක්ද වෙන්නේ කියලා blnda one. Adama dammot hondaine
Lahiru Bandara
සිරා බන් මටත් හිතුනා. රූබිත් එක්ක සෙට් වුණානම් සුපිරි කියලා.
Anonymous
ada naa wage neda ethuru deka :-)
Anonymous
Aiyooooo
Suranjan
Thanks.....jayawewa....!
Anonymous
Thanks brother ♥️♥️♥️♥️♥️♥️
Pamod
තෑම්ස් අයියා සබට❤ බයිස්කෝප් අඩවියට ජය
Kalpa Liyanage
Ado taama nane ituru deka eeye idan balanwa bn
McMillanStyles
Sub eka download වෙන්නේ නැනේ ඇයි ?
Pamod
තෑම්ස් අයියා සබට❤ බයිස්කෝප් අඩවියට ජය
Pamod
තෑම්ස් අයියා සබට❤ බයිස්කෝප් අඩවියට ජය පට්ටම වැඩක්
Anonymous
Adoo thank you bn ❤️
Nimthaka kumara
Thanks bro
Lahiru Rashmika
Thank you baiscope eke hamotama
dinupa
thanx bro pattama wadak oyala karanne
Ckg
Ade etiri deka danne nadda
Anonymous
Sub ekat thanks bro anith dekat ikmanata demu
Anonymous
මම මේක අහම්බෙන් වගේ බලන්න පටන් ගත්තේ. ඒත් මේක සුපිරි කතාවක්. ලංකාවේ ලිංගික අධ්‍යාපනය නැති එකේ වෙනස නම් හොඳටම තේරෙනවා. සමාජ සම්බන්ධ තා ගැන හොඳ අවබෝධයක් ලැබෙන කය්හාවක්. සබ් දෙනවට තෑන්ක්ස්.
Anonymous
thank you niyamai elama
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
කලු
අඩේ ඉතුරු දෙක් දෙන්න්කො ඉක්මනට... ජය...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
Anonymous
thank you
Anonymous
ithuru 2ka ada heta danawada balanna hadanne eka digata
Anonymous
Thanks
Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks .....................
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sahangayantha
Thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Jaya wewa.Anith tikath ikmanatama ona