Watch Trailer

Sex Education [S03 : E05] Sinhala Subtitles | මේව් සහ ඕටිස් එකතුවෙයිද? [සිංහල උපසිරැසි] [18+]

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ පස්වෙනි කොටසයි. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී දකින්න ඇතිනේ යාකබ් සහ ජීන් තමන්ගේ සම්බන්ධය හොඳින් පවතවාගෙන යාමේ අරමුණින් චිකිත්සකවරියක් ගාවට යනවා. ඒවගේම හෝප් උත්සාහ කරන්නේ කැම්පස් එකේ ළමයින්ට සෙක්ස් කියන දේ එපා කරවන්නයි.…

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ පස්වෙනි කොටසයි. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

කලින් කොටසේදී දකින්න ඇතිනේ යාකබ් සහ ජීන් තමන්ගේ සම්බන්ධය හොඳින් පවතවාගෙන යාමේ අරමුණින් චිකිත්සකවරියක් ගාවට යනවා. ඒවගේම හෝප් උත්සාහ කරන්නේ කැම්පස් එකේ ළමයින්ට සෙක්ස් කියන දේ එපා කරවන්නයි. ඉතින් එයා ඒකට එක එක විදිහේ වැඩසටහන් පවා පවත්වනවා. නමුත් අසාධාරණය ඉවසන්නේ නැති ඕටිස් සහ මේව් ඒ වෙනුවෙන් කතාකරන්න ගිහින් වැඩමුළුවෙන් එලියට දානවා. සෙක්ස් ගැන බයක් ඇතිකරපු නිසා, හැම කෙල්ලෙක්ම වගේ ඉක්මනට ගිහින් ප්‍රෙග්නන්සි ටෙස්ට් කරගන්න උත්සුක වෙනවා. මොකද දරුවෙක් ලැබෙන එක මහා භයානක වැඩක් විදිහටයි හෝප් එයාලගේ ඔලුවට කාවද්දන්නේ. (හැබැයි අපිට දැනගන්න ලැබෙනවා හෝප් කියන්නේ දරුවෙක් ලබාගන්න බැරි නිසා මානසිකව විඳවන ගැහැනියක් කියල.) ඒවගේම හැමෝගෙම නරක හීනයක් වෙලා තිබුණු මේව් සහ අයිසැක් අතර හාදකම හිතුවට වැඩිය තව දුර යනවා.

අද කතාවේ පොඩි ගූ සීන් එකක් යනවා. ඒ නිසා කෑම කන ගමන් මේ එපිය බැලීමෙන් වලකින්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පස්සේ කබරයා දාගෙන අපිට එහෙම අනං මනං කියාගෙන එන්නෙපා.

මේ කොටස ගැන මුකුත් නොකියා හිටියොත් හොඳයි කියල හිතෙනවා. ඔයාලගේ අදහස් සහ යෝජනා පහතින් කමෙන්ට් කරන්න. මීලඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!

– ලිපිය- රඛිත රණතුංග-

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

28,946 downloadsDownload Sex-Education-S03-E05.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

28,946 downloadsDownload Subtitles31 KB

33 comments

  1. Geeth

    tnx tnx...ude idn try kale sub ganna..

    1. Lucifer

      Ithuru thuneth sub diyan machan ikmanat ♥️

  2. BCB

    Niyamai sago.... ithuru ewatt ikmntma sub dei kiyla balaporoththu wenw. Good luck bro

  3. Naveed

    Thanx bro.
    මේ gammenma ඉතුරු episode 3ma දෙමු.

    1. Thilanka Maduhan

      Meke 6epesod eke sub eka ganna widiyak kiyanna. Website eke thiyanne 7 weni ekamane

  4. Dishan Dilruksha

    Mchn Ithuru 3 Sub denna Puluwan Kawada Dihaatada? Thanks Guys......!

  5. Anonymous

    Thanks saho

  6. Anonymous

    සුපිරිම එළියක්. Eelanga ටිකත් ඉක්මනට daanda.

  7. lion kolla

    Ilaga tikath ikmanatama oneh machan

  8. Nimthaka kumara

    enakan heteya

  9. Anonymous

    Sub nethuwath beluwa bn
    Anith tikath ikmanata diyanko

  10. Gihan

    සබට තුති සහෝ
    ජය වේවා .

  11. Achi

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට

  12. dinupa

    I Love u baiscope anith thuneth ikmanata dentoo jaya wewa

  13. Akila Dilhara

    Thanks Brother...

  14. Anonymous

    Gammak thama ❤️

  15. Pahan

    Ane anik tikath ikmanatama dennako

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  18. Suranjan

    Thanks....jayawewa....!

  19. Lakshan Jayaratna

    සබ් එකට ස්තූතී

  20. Dulara

    තැන්ක්ස් සබ් එකට සහෝ

  21. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  22. Anonymous

    Thanks

  23. Nipun

    Tha.nk You...

  24. Dewadithya

    Thanks for Sub!

  25. S.M.K.H.Bandara

    bath bedagena blanna kyl sub eka download kraganna awe wellwta kiwe.... thanks for sub

  26. Vimu

    Thanks

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. lakshan

    thanks ..................

  30. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  31. sahangayantha

    Thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.