Watch Trailer

Sex Education [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උන එකට. ගොඩක් අය මැසේජ් දාලා තිබුනා, නමුත් පුළුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවේ. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන කෙටියෙන් කියල ලිපිය ඉවර කරන්නම්. ආරම්භයේදී අපිට දැකගන්න ලැබුනා ලිලී කි…

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උන එකට. ගොඩක් අය මැසේජ් දාලා තිබුනා, නමුත් පුළුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවේ. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන කෙටියෙන් කියල ලිපිය ඉවර කරන්නම්.

ආරම්භයේදී අපිට දැකගන්න ලැබුනා ලිලී කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ඔය පිටසක්වල ජීවින් සහ ලිංගිකත්වය අලලා පොඩි කෙටි කතා ලියන කෙනෙක් කියල. ඉතින් ඒ දවස් වල ඉඳන්මයි එයාට මේ ආසාව, හැකියාව තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ලිලී පාසල පුරාම අපකීර්තියට පත්වෙලා තියෙන්නේ.  ඒවගේම ඒමි ඕටිස්ගේ අම්මත් එක්ක චිකිත්සාවට ගිහින් වැරදිලා මේව් ගැනත් කියවනවා. එතැනදී තමයි ජීන් දැනගන්නේ මේ ඕටිස්ගේ ප්‍රශ්නේ ගැන. ඉතින් ඔය අස්සේ නයිජීරියාවට ගිය එරික්ට තමන් වගේම තවත් කෙනෙක් හමුවෙනවා. එතනදිත් දෙන්නා අතරේ යම් සිද්ධියක් වෙනවනේ. ඒ කොහොම උනත් එංගලන්තේ ඉන්න ඇඩම්, එරික්ගේ ආදරය දිනාගන්න කවි සින්දු පවා ලියන්න උත්සාහ කරනවා.

කලින් කොටස ගැන කිවුවා ඇති වගේ… ඉතින් හැමෝම බලාගෙන හිටිය සිදුවීම් දෙක තුනක්ම අද කොටසින් අපිට පෙන්නනවා. ඒවත් බලලා එහෙනම් අන්තිම කොටස වෙනුවෙන් ඉවසගෙන ඉන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඉක්මනටම ඒකත් දෙන්නම්.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

28,356 downloadsDownload Sex-Education-S03-E07.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

28,356 downloadsDownload Subtitles33 KB

26 comments

  1. Anonymous

    Thank you bokka sub eka nm supirima aa

    1. Dilan

      Thanz bro ♥️❤️

  2. Tharanga

    gmmk set ektama

  3. Anonymous

    thanax brother

  4. Rashmika

    Thanks sahoo.....

  5. Madushan Kumara

    Thanks brother ❤ අන්තිම එපියටත් සබ් ඕනී

  6. Gihan

    sub ekata Thanks Saho.

  7. Anonymous

    Thank you....❤️❤️
    Anikath adama denawa neh...

  8. Nimthaka kumara

    thanks bro

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. Achi

    බොහොම බොහොම ස්තුතියි සහෝ

  12. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. Suranjan

    Thanks....jayawewa....!

  15. Mohantha_kumara

    tnx machan

  16. Lakshan

    Thanku saho sub ekta❤️

  17. Nipun

    Thank Youuu.

  18. Dewadithya

    Thanks for Sub!

  19. Anonymous

    Thanks

  20. Thusitha

    Thanks brother....oyala katana sewaya patta,,,,nirogi suwaya ha jaya paratana kara
    Mi

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. lakshan

    thanks ...............

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. sahangayantha

    Thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.