Watch Trailer

Sex Education [S04 : E02] Sinhala Subtitles | ඡන්දයක් අත ළඟ[සිංහල උපසිරැසි] [18+]

ඉතින් ඔන්න අපි හැමෝගෙම කැමතිම ආසම, අපි හැමෝම ආසාවෙන් බලන එකම අධ්‍යාපනික කතා මාලාව වන Sex Educaton කතා මාලාවේ සිව්වැනි අදියරේ දෙවන කොටස තමා මන් අද අරන් එන්නේ. මේ කතා මාලාවේ එපියකට සිංහල සබක් කරන්න සෑහෙන කල් ඉඳන් ලොකු ආසාවක් තිබ්බා, ඔන්න ඉතින් අපේ විමා සහෝට පින් සිද්ද වෙන්න ඒ ආසාවත් ඉෂ්ට උනා. කලින් ක…

ඉතින් ඔන්න අපි හැමෝගෙම කැමතිම ආසම, අපි හැමෝම ආසාවෙන් බලන එකම අධ්‍යාපනික කතා මාලාව වන Sex Educaton කතා මාලාවේ සිව්වැනි අදියරේ දෙවන කොටස තමා මන් අද අරන් එන්නේ. මේ කතා මාලාවේ එපියකට සිංහල සබක් කරන්න සෑහෙන කල් ඉඳන් ලොකු ආසාවක් තිබ්බා, ඔන්න ඉතින් අපේ විමා සහෝට පින් සිද්ද වෙන්න ඒ ආසාවත් ඉෂ්ට උනා.

කලින් කොටසෙදි අපි දැක්කා අපේ ඕටිස් අලුත් ස්කොලේ හා හා පුරා කියල හොඳ නෑමක් නාගත්තා. උපදේශන සේවය පටන් ගන්නත් කලින්ම උපදේශක මහත්තයා වැඩේ අනාගත්ත කියල ඔයාල හිතන් ඇති නේ? පිස්සුද අපේ ඕටිස් එහෙම සැලෙන කෙනෙක්ද. අද කොටසින් බලන්නකෝ ඕටිස් ලොක්ක කොහොමද ගහන සුපිරි ගේම කියලා. ඒ වගේම මේව් ඕටිස්ගෙ ආදර කතාව ගලාගෙන යන හැටිත් ඔයාලා කලින් කොටසේ දැක්කනේ. ඒකත් ඉතින් අනේ මන්ද දුර ඉඳන් ලව් කරල දෙන්න වැඩේ අනාගත්තේ නැත්තම් හොඳයි.

හරි එහෙනම් ඊළඟ කොටස අපේ තව සහෝ කෙනෙක් අරගෙන එයි. මගේ අතින් උන ප්‍රමාදයක් නිසා තමා දෙවැනි එපිය පොඩ්ඩක් පරක්කු උනේ. ඒකට හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා. අනිත් කොටස් ටික ඔයාලට ඉක්මනටම බලන්න පුළුවන් වෙයි. එහෙනම් ඕටිස්, මේව් අතරෙ ඔයාලව දාලා මන් දැනට සමුගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

19,742 downloadsDownload Sex-Education-S04-E02.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

19,742 downloadsDownload Subtitles31 KB

5 comments

  1. Janindu YUkthila

    Thank You...❤️

  2. Minu

    Godak sthuthi..Jaya wewa!

  3. lakshan

    thanks ................

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!