එහෙනම් අද මම Sex Education හතරවන කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ඇවිත් ඉන්නෙ. කතාවේ තිබුන විනෝදකාමි ගතිය අඩු කරල පොඩ්ඩක් කතාව සිරියස් කරල තියෙන බවක් මට පේනව. කොහොම වුනත් අලුත් ස්කෝලයක්. අලුත්ම කතාවක්. කටිටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න නිසා මං වැඩිය ලිපිය දිගට ලියන්න බලාපොරොත්තුවක් නැ. ඒවගේම මතක් කරන්…

එහෙනම් අද මම Sex Education හතරවන කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ඇවිත් ඉන්නෙ. කතාවේ තිබුන විනෝදකාමි ගතිය අඩු කරල පොඩ්ඩක් කතාව සිරියස් කරල තියෙන බවක් මට පේනව. කොහොම වුනත් අලුත් ස්කෝලයක්. අලුත්ම කතාවක්. කටිටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න නිසා මං වැඩිය ලිපිය දිගට ලියන්න බලාපොරොත්තුවක් නැ. ඒවගේම මතක් කරන්න ඕනි අපට කතාමාලාව නිකුත් වෙන්නත් කලින් නිල වශයෙන් දැනගන්න ලැබුනා කලින් සීසන් වල හිටපු ඔලා සහ ලිලී යන චරිත දෙක මේ සීසන් එකෙන් ඉවත් කරපු බව. ඒකට අධ්‍යක්ශක වුරු විවිධාකර හේතු පවසල තියෙනව ඔයාලට ගුගල් ගියාම ඒ දෙවල් බලාගන්න පුලුවන්. ඒනිසාවෙන් ඒ දෙන්නව මේ සීසන් එකෙන් අපට බලාගන්න පුලුවන් කමක් නැ. එහෙනම් අපි කලින් එපි වල වුන දේවල් ටිකක් මතක් කරගමු.
ඕටිස් බොහොම උද්‍යෝගයෙන් අලුත් ස්කෝලට යනව තමන්ගෙ හොදම යාලුවා එරික් එක්ක. මිනිහට ලොකුවට උවමනා වෙලා තියෙනව තමන් යන අලුත් ස්කෝලෙ සෙක්ස් ක්ලිනික් එකක් පටං ගන්න. කොහේ ගියත් ඕටිස්ට තමන්ගෙ පුරුදු අතෑරගන්න බැ වගේ. ගෙදර ඉදං ම ඒකට අත්පත්රිකා හදල සේරම ලක ලැහැස්ති කරගෙන තමා ඕටිස් අලුත් ස්කෝලෙට එන්නෙ. ඉතින් මෙච්චර උනන්දුවෙන් ක්ලිනික් එකක් පටං ගන්න එන ඕටිස්ට නොසිතු දේකට මුහුන දෙන්න වෙනව. මොකද කියනවනම් ඒ වෙද්දිත් ඒ ස්කෝලෙ ඕ කියල ලමයෙක් සෙක්ස් ක්ලින්ක් එකක් පටං අරගෙනයි තිබ්බෙ. ඒ වගේම මුලු ස්කෝලෙම වගේ ඕ ගෙ ක්ලිනික් එකට සහබාගි වෙනව. මේක දැකපු ඕටිස්ට හොදටම තරහ යනව ඒ වගේම ඒක ඉවසගෙන ඉන්න බැරි වෙනව. තමන් අලුත් ක්ලිනික් එකක් ස්කෝලෙ පටං ගන්නව කියල ස්කෝලෙ ප්රචාරය කරන්න ගිහින් හොදටම ලැජ්ජාත් වෙනව. ඒත් ඕටිස් වැඩේ අතාරින්නැ. මේ අතරෙ මේව් ඇමරිකාවේ ඉදං ඉන්ටර්න්ශිප් එක ගන්න ගොඩක් මහන්සි වෙනව. හැබැයි මේව් ගෙ කථිකාචාර්ය වරයා මේව්ට හොද ප්රතිචාර දක්වන්නැ.
එහෙනම් ඔයාලට කතාව රසවිදින්න දීලා මං මෙතනින් සමුගන්නව. අලුත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
19,150 downloadsDownload Sex-Education-S04-E03.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
3 comments
Minu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Godak sthuthi.. Jaya wewa!