Watch Trailer

Sex Education [S04 : E04] Sinhala Subtitles | මේව්ට නරක ආරංචියක් [සිංහල උපසිරැසි] [18+]

එහෙනම් මම අද ජනප්‍රිය Sex Education කතා මාලාවේ අවසන් කතාමාලාවේ හතරවෙනි කොටසටයි අද මේ උපසිරසි රැගෙන එන්නේ. කතාවේ කලින් තිබූ විනෝද ගතිය දැන් නැති උනත් කතාව වෙනම පැත්තකට හැරෙන බව අපට පේනවා. ඒනිසා අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු. පසුගිය කොටසින්… කතාවේ මුලදිම අපි දැක්කා ගොඩ කාලෙකට කලින් රූ…

එහෙනම් මම අද ජනප්‍රිය Sex Education කතා මාලාවේ අවසන් කතාමාලාවේ හතරවෙනි කොටසටයි අද මේ උපසිරසි රැගෙන එන්නේ. කතාවේ කලින් තිබූ විනෝද ගතිය දැන් නැති උනත් කතාව වෙනම පැත්තකට හැරෙන බව අපට පේනවා. ඒනිසා අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින්…

කතාවේ මුලදිම අපි දැක්කා ගොඩ කාලෙකට කලින් රූබිට තිබුන ප්‍රශ්න ගැන සහ එයා ඒවට මුහුන දුන්න හැටි. ඒවගේම අපිට දකින්න ලැබුනා ඕටිස්ගේ අම්මා තමන්ගේ අලුත උපන් දරු පැටිය එක්ක තමන්ගේ ජීවිතේ කඩාගෙන වැටෙන්න නොදී ඉස්සරහට යන්න වෙර දරන හැටි. ඒ අතරේ මේව්ගෙයි ඕටිස්ගෙයි රන්ඩුව නිසා ඒ දෙන්නත් අමනාපෙන් ඉන්නේ. ඒ වගේම ඕටිස් තමන්ගේ ක්ලිනික් එක බේරගන්න රූබි ගෙ උදව්වෙන් හොද ප්‍රචාරක වීඩියෝ එකකුත් හදාගන්නවා. ඔය සේරම අතරේ ඒමිගෙයි අයිසැක්ගෙයි අතරේ සම්බන්දයක් ගොඩ නැගීගෙන එන හැටිත් අපට බලාගන්න පුලුවන්. අන්තිමේදී තමන්ගෙ සහෝදරයගෙන් ආපු හදිසි ඇමතුම නිසා මේව් නැවතත් ගෙදර බලා එන්න පිටත් වෙනවා. එතනින් තමා තුන් වෙනි එපිය ඉවර වුනේ.

අද කොටසින්…

මේව් නැවතත් ගෙදර එනවා. මේක ආරංචි උන ඕටිසුත් සේරම වැඩ පැත්තකින් තියලා මේව් ව හම්බවෙන්න යනවා. ඒ වගේම මයිකලුත් තමන්ට ඇති වෙලා තියෙන ලොකු ප්‍රශ්නයක් නිසා හරිම කනස්සල්ලෙන් තමා ඉන්නේ. ජීන් ගේ වැඩසටහනත් ඒ තරම් ම හොද මට්ටමක නැති නිසා ජීනුත් තමන්ගේ රස්සාව නැතිවෙයිද කියන බයෙන් තමා ඉන්නේ.

පස්වෙනි කොටස අරගෙන නිර්මාල් සහෝ ඔයාලව හම්බවෙන්න ඒවි. එහෙනම් නැවත හමුවන තුරු හැමෝටම ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

19,899 downloadsDownload Sex-Education-S04-E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

19,899 downloadsDownload Subtitles32 KB

3 comments

  1. Minu

    Godak sthuthi..Jaya wewa!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!