Watch Trailer

Shadowhunters [S01 : E08] with Sinhala Subtitles |සයිමන්ගේ අවසානයද මේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Shadowhunters 8 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් කලින් කොටස මතක් කරගෙනම ඉමු එහෙනම්. කලින් කොටසෙදි වුනේ ලූක් කියපු දේවල් එක්ක ක්ලැරී කොහොම හරි දැනගන්නව කුසලානය එයගෙ අම්ම හංගල හියෙන්නෙ අම්ම ලග තිබුනු කාඩ් කුට්ටමක තියෙන ස්කෝප්ප ආසියා කාඩ් එක ඇතුලෙ කියල. කට්ටිය දන්නෙ නැත්තෙ මේ කාඩ් තියෙන්නෙ කොහෙ…

ඔන්න එහෙනම් Shadowhunters 8 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් කලින් කොටස මතක් කරගෙනම ඉමු එහෙනම්.

කලින් කොටසෙදි වුනේ ලූක් කියපු දේවල් එක්ක ක්ලැරී කොහොම හරි දැනගන්නව කුසලානය එයගෙ අම්ම හංගල හියෙන්නෙ අම්ම ලග තිබුනු කාඩ් කුට්ටමක තියෙන ස්කෝප්ප ආසියා කාඩ් එක ඇතුලෙ කියල. කට්ටිය දන්නෙ නැත්තෙ මේ කාඩ් තියෙන්නෙ කොහෙද කියලයි. එතකොට තමා ලූක් ඇවිත් කියන්නෙ ඒ ටික පොලිසියෙ එයා වැඩ කරපු මේසෙ ලාච්චුවෙ තියෙනව කියල. කාඩ් ටික ගන්න ලූක්, ක්ලැරි සහ ජේස් තුන්දෙනා යනව. ජේස්ටයි ක්ලැරීටයි එලියට් වෙලා ඉන්න කියල ලූක් ඇතුලට යනව. එතකොට තමා ලූක්ව මිනිමැරුම් චෝදනාවක ප්‍රශ්න කරන්න අරන්න් යන්නෙ. ඊට පස්සෙ ජේස් සහ ක්ලැරි ඒව ගන්න එතුලට ගියත් ඒව එතන නැ. ඒව තියෙන්නෙ ආරක්ෂිත කාමරයක කියල එයාල හැනගන්නව. කොහොම හරි ඇලෙක්ගෙ සහ ඉසබෙල්ගෙ උදව් ඇතුව ඒ කමරයට ගියත් ඒ කාඩ් එකෙන් එලියට කුසලානය ගන්න ක්ලැරීට බැරි වෙනව. කොහොම හරි මෙයාල ඒ ටිකත් අරගෙන එලියට එනකොට කස්ටිය පස්සෙන් යක්ෂයො පන්නන්න ගන්නව. කොහොම හරි ඇලෙක් නැවතිල කට්ටියට යන්න කියනව. එයා තනියම සටන් කරන්නම් කියල. දන්නවනෙ ඉතින් ජේස් ඒකට කැමති වෙන්නෙ නැ කියල. වෙන කරන්න දෙයක් නැති හින්දා මෙයාල යනව යන්කොට මගදි තව රාක්ෂයො සෙට් එකක් හම්බවෙනව. ජේස් ක්ලැරීට කියනව දුවන්න කියල. ඒ වගේම ක්ලැරි යනකොට මගදි කොටු වෙනව. ඔන්න ඔතන්දි තමා ක්ලැරීට පුළුවන් වෙන්නෙ කුසලානය කාඩ් ඒකෙන් එලියට ගන්න. කුසලානට හින්දා ක්ලැරී බේරිල ආපහු විද්‍යාස්තානයට එනව. ඕව ඔහොහ වෙන අතරෙ සයිමන් පිස්සු නටන්න ගන්නව. කොහොම හරි ඒක ගැන දැනගන්න සයිමන් කැමිල් හියාගෙන යනව. අන්තිමට කැමිල් සයිමන්ව හපනව. ඕක තමයි කලින් කොටසෙදි වුනේ.

අද කොටසෙදි බලමු අපි සයිමන්ට මොකද වෙන්නෙ කියල. සයිමන්ට විතරක් නෙවෙයි මෙයාලගෙ විද්‍යාස්ථානයට, එතකොට ලූක්ගෙ රැලට මොකද වෙන්නෙ කියල බලලම ඉමු.

*මුල් කොටස් වලට නම් කොමෙන්ට් ගොඩක් තිබුනා. එන්න එන්න ඒව අඩු වෙනව වගේ  තේරෙනව. එහෙම කරන්න එපා සබ් එක බාගෙන යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න. අතින් පයින් යන දෙයක් යැයි නේද.*

 හරි එහෙනම් ඊලඟ කොටසින් හම්බවෙමු

ඔබට ජය!  

 

 

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,325 downloadsDownload Shadowhunters.S01E08.Baiscopelk.com_.rar27 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,325 downloadsDownload Subtitles27 KB

34 comments

  1. Sajeevi

    Thanks

  2. DDT

    උපසිරැසියට බොහොම ස්තූතියි !

  3. sujeewa

    thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. dasun

    061F25B3D7BEF0A66954C8817276695C999C48C7 thanks bro

  6. ashoka

    karan yanawede niyamai.tharaa natuwa link ekath dandooo..

  7. kalum

    thanks

  8. චාම්ක

    Thanks

  9. නුවන්

    උපසිරසට ගොඩාක් ස්තුතියි. ජය වේවා. දිගටම කරගෙන යන්න

  10. Maithree

    thanks

  11. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    ජය වේවා

  12. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතුයි කොල්ලෝ ඊලග එපියත් ඉක්මනටම දෙමු........

  13. මිතුල් ලක්ශිත

    නියමයි සහෝ මේ දීලා තියෙන්නේ එපි 9 න් හමු වෙමු

  14. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  15. Malindu

    thankss broo

  16. ඩිලාන් හසිත

    සබ් එකට තුති මචෝ…..

  17. උදාර දිල්ශාන්

    comment අඩුයි කියලා මගනන් නවත්තන්න හිතන්නෙපා සහෝ ඉතිරි කොටස් ටිකෙත් සබ් දාන්න

    1. උදාර දිල්ශාන්

      සිංහල උපසිරැසට ස්තූතියි සහෝ......
      ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු.....

    2. Lahiru prasad

      නවත්වන්නෙ නැ බන් ඉවරම karanawa

  18. මදුක සදරුවන්

    ස්තූතියි බ්‍රෝ

  19. Harsha Dananjaya

    thanks bro. patta tele story eka. keep going . well done

  20. pavithra

    ela macho thawa diyooooooo

  21. Harindra

    Wooow.... can't waiting for next one

  22. Vikum nipunajith

    අයියෝ මේ sub akath වැඩ නෑනේ can't open file kiyala වැටෙනවා පොඩ්ඩක් help karrannako සමහරක් sub වැඩ ..... htc phn ake අවුලක්ද ????

    1. Lahiru prasad

      සබ් එකේ කිසිම අවුලක් නැ මචන්. මම නම් phn එක ගැන කියන්න දන්නෙ නැ. MX PLAYER එකට තමා සබ් වැඩ.
      අපි නම් සාමාන්‍යයෙන් winner වලින් තමා සබ් open කර ගන්නෙ. සබ් එකෙ අවුලක් නැ මචන්.

    2. Lahiru prasad

      pc එකකින් සබ් එක open කරල phone එකට දාගෙන බලපන් මචන්. මට ඊට වඩා දෙයක් නම් කියන්න දන්නෙ නැ.

  23. eagle

    Ty kollo apahu. meaken oyage sub kerella patan gattata degatama yan jayen jaya

  24. pavithra

    9yatath ekmanata dendoooo
    elama machan

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Hima Bene

    Thanx aiye... all da best

  27. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  28. madu

    ela saho subta bohoma pin ahhhhh
    digatama sub denna bro

  29. Kalana

    Supirii.. magadhi newethwiimanam narakai broo... digatama demu

  30. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra