Watch Trailer

Shadowhunters [S01 : E07] with Sinhala Subtitles |කුසලානය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් පරක්කු වුනා. හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ. පොසොන් තමා. හරි වැඩිය මොකුත් කියන්නෙ නැ. කලින් කොටසෙදි මතක ඇතිනෙ අතීත් සිද්දි සෙට් එකක් ම කියනව. කොහොම හරි ක්ලැරි න්තිමට දැන ගන්නවනෙ කුසලානය කොහෙද කියල. අද ඉති එතන ඉදල තමා. බලලම ඉමු ක්ලැරීට කුසලානය හොයාගන්න පුළුවන් ව…

ඕන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් පරක්කු වුනා. හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ. පොසොන් තමා. හරි වැඩිය මොකුත් කියන්නෙ නැ. කලින් කොටසෙදි මතක ඇතිනෙ අතීත් සිද්දි සෙට් එකක් ම කියනව. කොහොම හරි ක්ලැරි න්තිමට දැන ගන්නවනෙ කුසලානය කොහෙද කියල. අද ඉති එතන ඉදල තමා. බලලම ඉමු ක්ලැරීට කුසලානය හොයාගන්න පුළුවන් වෙයිද කියල…   එහෙනම් ඊලග කොටසින් හම්බෙමු. ජය වේවා!

 

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,371 downloadsDownload Shadowhunters.S01E07.Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

Subtitles

1,371 downloadsDownload Subtitles27 KB

20 comments

  1. eagle

    Neyamai kollo good luck oya tamai ivaravechha nate eakakin first sub eaka dapu palaveni eakkena patta oi nattam api tava godak kal meka danakan balan inna tebba ituru tekath ekmanata denna balanna saho ta saha site eakata jaya

    1. eagle

      9b2be4e2454347a30333addba8ab85edac45f29b hash tag eaka

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sajeevi

    Thanks

  4. Gathsara Umesh Kumara

    තැන්කූ.........උමමාආආආආආආආආආආආආ.........

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති ලහිරු…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. gayan

      ane machanla x files season 2 eke indan denna kata harai kiyapanko

  6. චාරුක ඉඳුනිල්

    Thanks :-)

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ අනෙක් කොටස් ටිකත් ඉක්මනටම දෙමු....

    1. රයන් ද සිල්වා

      Shadowhunters S01E07 720p HDTV HEVC x265 hash එක ( 230mb )

      0deb3e3387c82526f7f15c7eda8fac3d1105b256

  8. කවීන් ලහිරු

    නියමයි සහෝ සබ් එකට තැන්ක්ස්
    එපි 8 න් හමු වෙමු
    ෴ ජය වේවා ෴

  9. මිතුල් ලක්ශිත

    එලස් බ්‍රෝ.... එපි 8 ත් ඉක්මනටම දාමු

  10. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  11. Udara Damith B\K

    බොහෝම ස්තුතියි උපසිරැසියට

  12. Malindu

    thanks Bn

    1. damith

      torrent aken downlod karanne kohomada kiyala danna kenek kiyanawada

    2. ඩිලාන් හසිත

      9b2be4e2454347a30333addba8ab85edac45f29b

      මේ hash එක google search කරාම එන ඕනෑම සයිට් එකකින් ටොරන්ට් ලින්ක් එක ගන්න පුලුවන් සහෝ

      සබ් එකට තුති මචෝ.....

  13. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු…..

  14. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Malka Jayathilina Revo

    තැක්ස් අහ්.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.