කොහොමද ඔයාලට වේවාඩ් පයින්ස් කලින් එපිය නම් ඔයාට ගෙනාවේ මේකෙ අයිතිකාරයා තමයි. මමත් එපියක් කරා . දිගටම කරන්න හිතාගෙන තමයි කලින් එක කරේ. වැඩ වගයක් ආව නිසා කරගන්න බැරිඋනා. නැවතත් ආවා මගේ අතටම මේ කතාව . කලින් කතාවේ මතකනේ ඔයාලට ඇබී කෙනෙක් පයින්ස් නගරයේ ප්‍රධාන වීදියේ හිටියා. එයා දැන් ඉන්නේ ලැබ් එකේ. මේ ග…

කොහොමද ඔයාලට වේවාඩ් පයින්ස් කලින් එපිය නම් ඔයාට ගෙනාවේ මේකෙ අයිතිකාරයා තමයි. මමත් එපියක් කරා . දිගටම කරන්න හිතාගෙන තමයි කලින් එක කරේ. වැඩ වගයක් ආව නිසා කරගන්න බැරිඋනා. නැවතත් ආවා මගේ අතටම මේ කතාව .
කලින් කතාවේ මතකනේ ඔයාලට ඇබී කෙනෙක් පයින්ස් නගරයේ ප්‍රධාන වීදියේ හිටියා. එයා දැන් ඉන්නේ ලැබ් එකේ. මේ ගැන කුතුහලයකින් තමයි ඔක්කොම ඉන්නේ මොකද මේ විදිහට ගැහැණු ඇබී කෙනෙක් හම්බෙලා තියෙන්නේ පළවෙනි වතාවටනේ. කාටත් වැඩිය මේගන්ට ටිකක් කුතුහලය වැඩියි වගේ පේන්නේ. අද අපේ ඩොක්ට දැනගන්න ලැබෙනවා එයා ගේ බිරිද තමන් අවදිවෙන්න කලින් වේවාඩ් නගරයේ කෙනෙක්ව කසාද බැදලා කියලා . අද වැඩිපුරම කතාව යන්නේ යෙඩ්ලින් ගේ බිරිද කොහොමද මේ වේවාඩ් නගරයට එකතු වුනේ කියන එකයි . අතරින් පතරින් අහුවුන ඇබීත් පෙන්නවනවා. හරි එහෙනම්. මම සමුගන්නවා . හදිස්සියට තමයි මේ ලිපිය ලිව්වේ. ඔයාලට අතරමග නැවතිලා තිබ්බ කතාවක කොටස් කීපයක් කරන්න භාරදුන්නා. අහ් ! ඒ ගැන පස්සේ කියන්නම්. වේවාඩ් පයින්ස් බලන්න .
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් වලට ගැළපේ.
826 downloadsDownload Wayward.Pines_.S02E05.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
9 comments
මධුකප්‍රිය පෙරේරා
කවීන් ලහිරු
සබ් එකට ස්තූතුයි සහෝ ඊලග එපියත් ඉක්මනටම දෙමු
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසට ස්තූතියි සහෝ……
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු…..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Anush
උත්කෘෂ්ටයි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sandeera
thanks bro
Tharaka Lahiru
tnx mcn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි සහෝ.
කතාවේ කලින් තිබ්බ ගතිය දැන් දැන්
නැතිවේගන එනවද මන්දා?බලමුකෝ ඉස්සරහට.