සෑහෙන්න පමා වුනා නේද? හරි කමක් නැ ඔන්න ඉතින් 8 වෙනි කොටස අරගෙන ආවා. මතකද දන්නෙත් නෑ පහුගිය කොටසෙන් වුන දේවල්. ටිකක් විතර මතක් කරන්නම්. ක්ලැරීට රූන් නිර්මාණය කරන්න පුළුවන් කියලා දන්නවනෙ. ඕක වැලන්ටයින්ට කියන්නෙ ලූක්ගෙ අක්කා. ඔව් එයා කවයෙ හිටපු සාමාජිකාවක්. ඉතින් එයා බොරු රගපෑමක් කරලා ලූ ලගට එනවා. ලූක…

සෑහෙන්න පමා වුනා නේද? හරි කමක් නැ ඔන්න ඉතින් 8 වෙනි කොටස අරගෙන ආවා. මතකද දන්නෙත් නෑ පහුගිය කොටසෙන් වුන දේවල්. ටිකක් විතර මතක් කරන්නම්. ක්ලැරීට රූන් නිර්මාණය කරන්න පුළුවන් කියලා දන්නවනෙ. ඕක වැලන්ටයින්ට කියන්නෙ ලූක්ගෙ අක්කා. ඔව් එයා කවයෙ හිටපු සාමාජිකාවක්. ඉතින් එයා බොරු රගපෑමක් කරලා ලූ ලගට එනවා. ලූක් නම් එයාව බාරගන්න කැමති වෙන්නෙ නැ. කොහොමහරි ක්ලැරිත් දැනගන්නවා මෙයා කරන්නෙ බොරුවක් කියලා. ඒත් එයා කියන විදිහට වැලන්ටයින් ඉන්න තැන දන්නවා. ඉතින් ක්ලැරි ලූක්ගෙ අකමැත්තෙන්ම වැලන්ටයින්ව හොයන් යනවා. මගදි තමා දැනගන්නෙ වැලන්ටයින් සුර දූතයෙක්ව හිර කරන් ඉන්නවා කියලා. එතනදි තමා ලූක්ගෙ අක්කත් පැත්ත මාරු කරන්නෙ. අවසානයෙ කොහොමහරි ක්ලැරි සහා ජේස් දෙන්නා සුර දූතයව නිදහස් කරනවා. එතනදි මේ දෙන්නට දූතයා දර්ශනයක් පෙන්වනවා ආත්මීය අසිපත විනාශ කරන්න පුළුවන් යක්ෂයෙකුගෙ. එතන වෙන සටනින් ලූක්ගෙ අක්කා වැලන්ටයින් අල්ල ගන්නවා. ඔහොම තමා පහුගිය කොටස ඉවර වුනේ.
මේ කොටස ගැන කියනවනම්, අදත් වැලන්ටයින්ගෙ ප්‍රහාරයක් වෙනවා. ටිකක් වෙනස් විදිහකට. ඒ වගේම ක්ලැරි ගැන තවත් දේවල් දැන ගන්න ලැබෙනවා. ආ, සයිමන්ටත් හරියනවා. එහෙනම් ඔයාලම බලන්න.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E08.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
281 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E08.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
14 comments
Kavinda Bimsara
Nirodha uthpala
hammeh mama hetuwa amataka vuna tamai keyala elama obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava
KAVINDA GAMAGE
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan Prabodha
බෝම ස්තුතියි උපසිරසියට........ ජය .....
Udara Damith B/K
ටැන්කිවු
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
era
thankx mcn
උදාර දිල්ශාන්
ඊලග කොටසත් දෙන්න සහෝ
මග නවත්තන්න එපා ප්ලීස්....Amila
Kollo ai sub denna late wenne?? Kalin season eke nam hodata parakku nowi sub dunna bung.. ai me season eke parakku karala denne.. Please bro sub nodhi inna epa kohoma hari pata pata gala denna.. Thanks.
Hima Benaragama
sub 1ta godak sthuthi aiye...
MAALnath
Thanks ...............good luck ...................
Sandaru Nimsara
Sub ekata thanks bro
Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



elama thama saho...