Watch Trailer

Ancient Aliens [S04 : E02] with Sinhala Subtitles | ලෝක විනාශ දිනය ගැන අනාවැකිය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේම දිගුවක් විදිහට මේ කොටසෙන් හොයලා බලන්නේ මායාවරුන්ට තිබුණු ඉහල ගණිතමය හැකියාව සහ ඔවුන්ගේ දින දර්ශන පද්ධතිය ගැනයි. ඒ වගේම මේ දින දර්ශන පද්ධතිය ක්‍රිපු 3114 න් ආරම්බ වෙලා අවුරුදු 5125 ක දීර්ඝ කාල චක්‍රයක් විදිහට 2012 දෙසැම්බර් 21 න් අවසාන වෙනවා ඉතින් මේ අය අනුමාන කරනවා මේකෙන් ඇඟවෙන්නේ ලෝක…

ancient-aliens 3

පසුගිය කොටසේම දිගුවක් විදිහට මේ කොටසෙන් හොයලා බලන්නේ මායාවරුන්ට තිබුණු ඉහල ගණිතමය හැකියාව සහ ඔවුන්ගේ දින දර්ශන පද්ධතිය ගැනයි. ඒ වගේම මේ දින දර්ශන පද්ධතිය ක්‍රිපු 3114 න් ආරම්බ වෙලා අවුරුදු 5125 ක දීර්ඝ කාල චක්‍රයක් විදිහට 2012 දෙසැම්බර් 21 න් අවසාන වෙනවා ඉතින් මේ අය අනුමාන කරනවා මේකෙන් ඇඟවෙන්නේ ලෝකය විනාශ වෙන දිනය හෝ නව යුගයක ආරම්භය සිද්දවෙන දිනය ඒක කියලයි.ඒ වගේම මේ කොටසෙන් ටෝටුගවරෝ ස්මාරක අංක හය,කොමොල්කොකො මැටි ගඩොල,ඒ වගේම තාරකා දෙවියෙක් වෙන බොලෝන් යොක්ටේගේ නැවත පැමිණීම,ඔවුන්ගේ ඉතිහාස ග්‍රන්ථයක් වෙන පොපොල් වුහ් වලින් කියවෙන මැවුම්වාදී කතන්දරය,චිලම් බලාම් අත්පොත ඒ වගේම ටිකාල් ස්මාර්කය හත්දින්නත් තාරකා මණ්ඩලයේ අනුරුවක් විදිහට ඉදිකරලා තිබෙන නගරය ,කුකුල්කාන් දෙවියන් වෙනුවෙන් නිර්මාණය කර තිබෙන ගුප්ත චිචනිට්සා දේවාලය වැනි විවිධ මාතෘකා කීපයක් ඔස්සේ පිටසක්වලයන් සහ මායාවරුන් අතරේ මොකක්හරි සම්බන්ධයක් තිබුනා කියලා කියන්න උත්සහ කරනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

215 downloadsDownload S04E02.The-Doomsday-Prophecies.rar36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles

215 downloadsDownload Subtitles36 KB

9 comments

  1. Sajeevi

    Thanks

  2. Dimal

    thanks bro

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith B/K

    එල

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. Nirosha Dilshan

    niyemata karanawa. ikmanatadh denawa ne

  8. Lasitha gayan

    Niyamai saho.season 11 wenakamma sub demu.jaya wewaa

  9. chinthaka.max4

    thankx machan